![The Midnight Studio (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/zzIv3CQVIsKHxW37OkfHW5RkG7C-185x278.jpg)
When the Phone Rings 2024 TV Series Sinhala Subtitles
When the Phone Rings Sinhala Sub
When the Phone Rings Sinhala Subtitles
When the Phone Rings 2024 Sinhala Sub
When the Phone Rings 2024 Sinhala Subtitles
When the Phone Rings (2024) Sinhala Subtitle
දැනට 8.1ක IMDb අගයක් වගේම 99% ක ගූගල් පරිශීලක මනාපයත් සමඟින් When the Phone Rings කතාමාලාව ප්‍රෙක්ෂකයන් ආදරයෙන් වැළදගෙන තියෙන එකත් නොරහසක්.
එහෙනම් කතාව කොයි වගේද කියලත් සැකෙවින් දැනගමු.
පෙක් සා-ඔන් කීර්තිමත් දේශපාලන පවුලකින් පැවත එන අතර, ඔහු කොරියාවේ ලාබාලතම ජනාධිපති ප්‍රකාශකයා බවට පත්ව තිබෙනවා. එයාගෙ පසුබිමට යුද වාර්තාකාරයෙක්, ප්‍රාණ ඇපකාරයෙක් වගේම ප්‍රධාන නිවේදකයෙක් විදිහට ගත කල කාලයත් ඇතුළත්. සා-ඔන් අවුරුදු තුනකට කලින් හොං හී-ජු එක්ක විවාහ වෙනවා. හී-ජු කියන්නෙ චොං-උන් ඉල්බෝ පුවත්පත් සමාගමේ හිමිකරුගේ දෙවන දියණිය. එයාට පොඩි කාලෙ වුන අනතුරක් හින්දා විකෘතිතාවයකට පත් වී තිබෙනවා. හී-ජු අධිකරණයේ වගේම රූපවාහිනියේ සංඥා භාෂා පරිවර්තිකාවක් විදිහට වැඩ කරනවා. සා-ඔන්, හී-ජු එක්ක විවාහ වෙන්නෙ ගිවිසුමක් මත. විවාහයෙන් අවුරුදු තුනක් ගතවෙලත් ඒ දෙන්නා ජීවත් වෙන්නෙ ආගන්තුකයො විදිහට. මොකද ඒ දෙන්නා අතර වුන විවාහය ප්‍රසිද්ධ කලේ නෑ වගේම හී-ජූව, සා-ඔන් කාටවත් අදුන්වා දෙන්නෙත් නෑ.. කෙටියෙන්ම කිව්වොත් එයාගෙ බිරිඳගේ පැවැත්ම රහසක්. මෙන්න මෙහෙම ඉන්නකොට එක දවසක හී-ජුව කෙනෙක් පැහැරගන්නවා. කප්පම් ඉල්ලන මුවාවෙන් ඒ පැහැරගන්න කෙනා කතා කලත් සා-ඔන් නම් එයාගෙ වචනෙට අවනත වෙන්නෙ නෑ.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උචිනි පෙරේරා”