![Vigilante (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/lauvBkCZhcZHj5uUwUxwr5GTPps-185x278.jpg)
Welcome to Samdal-ri 2023 TV Series Sinhala Subtitles
Welcome to Samdal-ri Sinhala Sub
Welcome to Samdal-ri Sinhala Subtitles
Welcome to Samdal-ri 2023 Sinhala Sub
Welcome to Samdal-ri 2023 Sinhala Subtitles
Welcome to Samdal-ri (2023) Sinhala Subtitle
2023 ජුනි 13 වෙනිදා තමා Ji Chang-wook සහ Shin Hye-sun එහෙමත් නැත්නම් අපේ Mr Queen මේ කතාමාලාවට රංගනයෙන් එකතුවෙනවා කියලා නිළ වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නෙ.
මෙතෙක් නිකුත් වුන ඩ්‍රාමා පොස්ටර් දිහා බැලුවමනම් මට මතක් වුනේම Hometown Cha-Cha-Cha.ඉතින් “Welcome to Samdalri” කතාමාලාවත් Healing Story එකක් වේවි කියලා මම හිතනවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)