![Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/8bizZsXoAsOTbhyFKfBogC8mgG2-185x278.jpg)
Warm Meet You 2022 TV Series Sinhala Subtitles
Warm Meet You Sinhala Sub
Warm Meet You Sinhala Subtitles
Warm Meet You 2022 Sinhala Sub
Warm Meet You 2022 Sinhala Subtitles
Warm Meet You (2022) Sinhala Subtitle
යිචෙන්ට එයාගෙ අම්මා නැති උනාට පස්සෙ කාන්තාවන්ගෙ ස්පර්ශයක් වුනොත් ආසාත්මිකතාවක් ඇතිවෙනවා. එයාගෙ ඔෆිස් රූම් එකටවත් කෙල්ලොන්ට එන්න බෑ. එහෙම දවසක ලස්සන කෙල්ලෙක් මෙයාගෙ ඔෆිස් එකට යනවා හැබැයි යි චෙන්ගෙ ආසාත්මිකතාව ගැන ඒ ගෑණු ළමයා දන්නෙ නෑ. ඒ ගෑණු ළමයා හිතාගෙන ඉන්නෙ එයා හරි අවාසනාවන්ත කෙනෙක් කියලා. ඉතින් දවසක මේ ඉචෙන්ව මුණගැහිලා ඒ ළමයගෙ අවාසනාවන්ත ජීවිතය නැතිවෙනවා කියලා එයාට දැනෙනවා.
ඉතින් මේක හරිම ලස්සන ආදර කතාවක් කියන්න පුලුවන්. ආදර කතාවක් කිව්වට ආදර කතන්දර කීපයක්ම කතාව බලාගෙන යනකොට ඔයාලට දැකගන්න පුලුවන් වෙයි. එහෙනම් මඟඇරගන්නෙ නැතුව ඔක්කොම එපිසෝඩ් ටික බලමු.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)