Uncontrollably Fond (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Uncontrollably Fond (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jul. 06, 2016
Your rating: 0
10 1 vote

Seasons and episodes

1Season 1 Jul. 06, 2016
10

Creator

Cast

Kim Woo-bin isShin Joon-young
Shin Joon-young
Bae Suzy isNo-eul
No-eul
Lim Ju-hwan isChoi Ji-tae
Choi Ji-tae
Im Joo-eun isYoon Jeong-eun
Yoon Jeong-eun
Jin Kyung isShin Young-ok
Shin Young-ok
Choi Moo-seong isJang Jeong-shik
Jang Jeong-shik
Jang Hui-ryeong isJang Man-ok
Jang Man-ok
Kim Jae-hwa isKim Bong-sook
Kim Bong-sook
Yu Oh-seong isChoi Hyeon-joon
Choi Hyeon-joon

Video trailer

Synopsis

Uncontrollably Fond 2016 TV Series Sinhala Subtitles
Uncontrollably Fond Sinhala Sub
Uncontrollably Fond Sinhala Subtitles
Uncontrollably Fond 2016 Sinhala Sub
Uncontrollably Fond 2016 Sinhala Subtitles
Uncontrollably Fond (2016) Sinhala Subtitle

ශින් ජුන් යන්ග් සහ නෝ යුල් තම යොවුන් වියේදී අයහපත් සබඳතාවක් හේතුවෙන් වෙන් වූ නමුත් පසුව වැඩිහිටි වියේදී පාසල් මිතුරන් ලෙස නැවත මුණගැසෙයි. ශින් ජුන් යන්ග් දැන් ඉහළම ජනප්‍රියත්වයෙන් යුතු නළුවෙකු සහ ගායකයෙකු වන අතර නෝ යුල් වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙස සේවය කරයි.නෝ යුල් ගේ පියා රිය අනතුරකින් මිය ගිය අතර ඒ හේතුවෙන් ඇයගේ ළමා කාලය ඉතා දුෂ්කර එකක් විය. ඒනිසා නෝ යුල්ට පාසලෙන් ඉවත් වී තමා සහ තමන්ගේ සහෝදරයා ජීවත් කරවීම වෙනුවෙන් වෙහෙස වීමට සිදුවෙයි. අනෙක් පසින්, ශින් ජුන් යන්ග් ඔහුගේ ඉදිරි ජීවිතය පැහැදිලිව සැලසුම් කර තිබුණ අතර ඔහුගේ මවට අවශ්‍ය වූයේ ඔහුව විරසක වූ පියාගේ අඩිපාරේ යැවීම සඳහා අභිචෝදකයකු කිරීමයි. නමුත් යම් සිදුවීමක් නිසා ඔහුට නීති විද්‍යාලයෙන් ඉවත් වී ගායකයෙකු හා නළුවෙකු වීමට සිදුවෙයි.

පසුව ඔවුන් දෙදෙනා නැවත එක් වන්නේ නෝ යුල් හට ශින් ජුන් යන්ග් ගේ වාර්තා චිත්‍රපටය රූගත කිරීමට භාර වූ විට වාර්තා චිත්‍රපටය රූගත කිරීමට අවශ්‍ය නිෂ්පාදකයාට එම වාර්තා චිත්‍රපටය රූගත කිරීමට කැමැත්ත ලබා දීම සඳහා ඔහුට ඒත්තු ගැන්විය හැකි බව පැවසීමෙන් පසුවය. ශින් ජුන් යන්ග් මුලදී නෝ යුල් හට දුක්ඛිත කාලයක් ලබා දෙන අතර අවසානයේ වාර්තා චිත්‍රපටය කිරීමට එකඟ වෙයි. එලෙසම පාසල් කාලයේ සිට තම හිත තුල නෝ යුල් වෙනුවෙන් පැවති ආදරය වෙනුවෙන් නැවත ඇයගේ හදවත නැවත දිනා ගැනීමට ඔහු උත්සාහ කරයි.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

Uncontrollably Fond (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Uncontrollably Fond (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Uncontrollably Fond (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Uncontrollably Fond (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Uncontrollably Fond (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Uncontrollably Fond (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title 함부로 애틋하게
TMDb Rating 7.3 80 votes
First air date Jul. 06, 2016
Last air date Sep. 08, 2016
Seasons 1
Episodes 20
Average Duration 60 minutes

Similar titles

The Judge from Hell (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Something in the Rain (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gangnam B-Side (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Witcher (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Avatar the Last Airbender (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vigilante (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
My Man Is Cupid (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Light Shop (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pyramid Game (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Midnight Studio (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Love Your Enemy (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mr. Queen (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published