![Black Forest (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/03/iHaj563kcqDOaesEMqzqejqfdZX-185x278.jpg)
The Impossible Heir 2024 TV Series Sinhala Subtitles
The Impossible Heir Sinhala Sub
The Impossible Heir Sinhala Subtitles
The Impossible Heir 2024 Sinhala Sub
The Impossible Heir 2024 Sinhala Subtitles
The Impossible Heir (2024) Sinhala Subtitle
එහෙනම් අපි කතාව පැත්තට හැරමුකෝ…කොරියානු සමුහ ව්‍යාපාරයක අයිතිකාරයෙක්ගේ අවජාතක පුතා එයාගේ හොදම යාළුවා එක්ක එකතු වෙලා තාත්තාගේ සමාගම අල්ලගන්න හදනවා, ඉතින් ඒ පුතා තමයි කන්ග් ඉන්-හා, පෙනුම, කඩවසම්කම හැර වෙන කිසිම දෙයක් නැතුව තනි දෙමාපියෙක් ලග ඉපදුන ඉන්-හා සාර්ථක වෙන්න ගොඩක් කැමතියි, වන්දිය මොකක් වුනත් එයා තමන් කැමති දේ කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා, ඉතින් ඒ අතරේ තමයි එයා හොයාගන්නේ එයාගේ තාත්තා අති සාර්ථක කන්ග්ඔහ් සමුහයේ සභාපති කියලා, ඊට පස්සෙ එයා එයාගේ දුප්පත් ජිවිතේ අතහැරලා දාන්න උත්සහා කරනවා…
එත් ඉන්-හාට ලැබුන අලුත් පවුලේ අය නම් එයාව ආදරයෙන් පිළිගත්තේ නැහැ, ඉතින් ඉන්-හා එයාගේ හොදම යාළුවා වන ටේ-ඔහ් එක්ක එකතු වෙලා කන්ග්ඔහ් සමුහය අල්ලගෙන සමාජය ඉහල තැනට එන්න සැලැස්මක් හදනවා, ඉතින් මේ පොහොසත් පවුල් වල අය එක්ක මේ දෙන්නාට හැප්පෙන්න පුළුවන්ද කියලා අපි බලමුද?
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුදිෂ්නි ජාසිංහ”