![House of Ninjas (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/AoEuSoSnwSSnX1YzykDdOiKAZNB-185x278.jpg)
My Lovely Liar 2023 TV Series Sinhala Subtitles
My Lovely Liar Sinhala Sub
My Lovely Liar Sinhala Subtitles
My Lovely Liar 2023 Sinhala Sub
My Lovely Liar 2023 Sinhala Subtitles
My Lovely Liar (2023) Sinhala Subtitle
Mystery | Rom:Com කාණ්ඩයට අයත් මේ ඩ්‍රාම එක තමයි My Love Liar.ඇත්තටම My Love Liar කියන්නෙ මේ ඩ්‍රාම එකේ ඉංග්‍රීසි Title එක.නැත්නම් මේකේ කොරියානු නම තමයි ‘ 소용없어 거짓말 ‘ ( සොයොං ඔබ්සො කොජින්මල් ) තේරුම තමයි ‘ වැඩකට නැති බොරු ‘ කියන එක. හරි එහෙනම් තව දුරටත් ඩ්‍රාම එක ගැන කිව්වොත් ,
පැයක ධාවන කාලයක් තියෙන කතාංග 16 කින් සමන්විත කතාවක් තමයි මේක.සතියේ සෑම සඳුදා සහ අඟහරුවාදා දිනයක තමයි විකාශනය වෙන්නෙ.Seo Jeong-eun විසින් රචනා කල මෙය Nam Sung-woo ගේ අධ්‍යක්ෂණයක්.
මේ ඩ්‍රාම එකේ ප්‍රධාන නිලිය ලෙසින් රංගනයෙන් එක් වෙන්නෙ Kim So Hyun.