Lovely Runner (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Lovely Runner (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Apr. 08, 2024
Your rating: 0
10 1 vote

Seasons and episodes

1Season 1 Apr. 08, 2024

Creator

Kim Bbang
Creator

Cast

Byeon Woo-seok isRyu Sun-jae
Ryu Sun-jae
Song Geon-hee isKim Tae-sung
Kim Tae-sung
Lee Seung-hyub isBaek In-hyuk
Baek In-hyuk
Jung Young-ju isPark Bok-soon
Park Bok-soon
Seong Byeong-suk isJung Mal-ja
Jung Mal-ja
Song Ji-ho isIm Geum
Im Geum
Seo Hye-won isLee Hyun-joo
Lee Hyun-joo
Kim Won-hae isRyu Geun-deok
Ryu Geun-deok
Ahn Sang-woo isKim Seok-hyun
Kim Seok-hyun

Video trailer

Synopsis

Lovely Runner 2024 TV Series Sinhala Subtitles
Lovely Runner Sinhala Sub
Lovely Runner Sinhala Subtitles
Lovely Runner 2024 Sinhala Sub
Lovely Runner 2024 Sinhala Subtitles
Lovely Runner (2024) Sinhala Subtitle

රියු සන්-ජේ (Byeon Woo Seok) කියන්නේ විනෝදාස්වාද කර්මාන්තයේ දිලිසෙන තරුවක්, එයා තමන්ගේ මංගල දර්ශනය කරපු දවසේ ඉදන් හැමෝගෙම ආකර්ෂණය දිනාගෙන ක්ෂේත්‍රයේ ඉහළම තැනකට ආපු කෙනෙක්… ඉතින් එයාට පිස්සු වැටුන රසිකයෝ එක් කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, ඉතින් ඒ අතර අපේ ඉම් සොල් (Kim Hye Yoon) ඉන්නවා… ඉම්සොල් කියන්නේ පොඩි කාලෙදි අනතුරකින් කකුල් දෙක පණ නැතුව ඉන්න කෙනෙක්, ඉතින් ජිවිතේ එපා වෙලා ඉන්න ඇයට ජිවත් වෙන්න ආස හිතෙන විදිය කියලා දෙන්න අපේ සන්-ජේ තමයි, ඉතින් සෝල් එදා ඉදන් සන්-ජෙගේ රසිකයෙක් වෙනවා.

ක්ෂේත්‍රයේ ඉහළම තැනක ඉන්න සන්-ජේ එක පාරටම සියදිවි නසා ගන්නවා, මේක දැකපු සෝල් සන්-ජේව හොයන්න යන අතරමගදි වැටිලා, එයා ලග තිබුන ඔරලෝසුවෙන් අතීතයට යනවා, ඉතින් ඔයාලා දන්නවාද? මේ අතීතේ සන්-ජේ සහ සෝල් එකම ඉස්කොලේ ඉදියා කියලා? සොල්ට සන්-ජේව බේරගන්න පුළුවන් වෙයිද? සෝල්ට සොල්ගේ අනතුර මගහැරගන්න පුළුවන් වෙයිද? අපි එහෙනම් කතාව බලලාම ඉමුකෝ..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

Original title 선재 업고 튀어
TMDb Rating 8.6 152 votes
First air date Apr. 08, 2024
Last air date May. 28, 2024
Seasons 1
Episodes 16
Average Duration 70 minutes

Similar titles

Crash (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Castaway Diva (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Worst of Evil (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
My Lovely Liar (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Lord of the Rings: The Rings of Power (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Splash Splash Love (2015) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bitch and Rich (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gangnam B-Side (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Irai (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Queen of Tears (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hellbound (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Squid Game (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published