![When the Phone Rings (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/When_the_Phone_Rings_poster-185x278.png)
Family by Choice 2024 TV Series Sinhala Subtitles
Family by Choice Sinhala Sub
Family by Choice Sinhala Subtitles
Family by Choice 2024 Sinhala Sub
Family by Choice 2024 Sinhala Subtitles
Family by Choice (2024) Sinhala Subtitle
Family by choice ටෙලි කතා මාලාව 2020 වර්ෂයේ විකාශනය වුණ “Go ahead” නම් චීන ටෙලෙ කතා මාලාවේ දකුණු කොරියානු අනුවාදයයි. මෙම දකුණු කොරියානු ටෙලි කතා මාලාව 2024 ඔක්තෝබර් මස 09 වෙනි බදාදා සිට නොවැම්බර් 27 වන බ්‍රහස්පතින්දා දක්වා සෑම බදාදාවකම සහ බ්‍රහස්පතින්දාවකම JTBC නාලිකාව හරහා විකාශන වෙයි. මෙම කතා මාලාව Comedy, Romance, Youth, Family යන ශානරයන්ට අයත් වන අතර මෙය Kim Seung Ho විසින් අධ්‍යක්ෂණය කර ඇත.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)