Crash (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Crash (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

May. 13, 2024
Your rating: 0
10 1 vote

Seasons and episodes

1Season 1 May. 13, 2024

Creator

Cast

Lee Min-ki isCha Yeon-ho
Cha Yeon-ho
Kwak Sun-young isMin So-hee
Min So-hee
Heo Sung-tae isJeong Chae-man
Jeong Chae-man
Lee Ho-cheol isWoo Dong-gi
Woo Dong-gi
Choi Moon-hee isEo Hyeon-gyeong
Eo Hyeon-gyeong
Bek Hyun-jin isKoo kyung-mo
Koo kyung-mo
Kim Kwang-shik isGo Jae-deok
Go Jae-deok
Oh Dae-seok isSo Byeong-gil
So Byeong-gil
Yoo Seung-mok isMin Yong-gun
Min Yong-gun

Video trailer

Synopsis

Crash 2024 TV Series Sinhala Subtitles
Crash Sinhala Sub
Crash Sinhala Subtitles
Crash 2024 Sinhala Sub
Crash 2024 Sinhala Subtitles
Crash (2024) Sinhala Subtitle

චා යොන් හෝට, රථවාහන අපරාධ විමර්ශන කණ්ඩායමට මාරුවක් ලැබෙනවා. එයා කොරියාවේ ඉහළම විශ්ව විද්‍යාලයෙන් ගණිතය හැදෑරුව, රථවාහන අපරාධ විමර්ශන ක්ෂේත්‍රයේ ඉහළ සාර්ථකත්වයක් ලබපු අයෙක්. යොන් හෝගෙ තියුණු විශ්ලේෂණ සහ තර්කන හැකියාවන් උපයෝගී කරගනිමින් අනතුරක් සිදුවන වේලාව අනුකරණය කරන්න එයාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒවගේම එයාට සමාජ කුසලතා නැති එක වගේම වාහන එළවන්න බැරිකම එයාගෙ පොලිස් රැකියාවට ලොකුම ලොකු බාධාවක්.TCI කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් තමා මින් සෝ හී කියන්නෙ. එයා වැඩක් භාරගත්තාම අද්විතීය නොපසුබට උත්සාහයෙන් එයාගෙ උපරිමෙන්ම නඩු විසඳනවා. එයාට සටන් කලාව හොදට පුලුවන් වගේම වාහන එලවන්නත් හොද හැකියාවක් තියෙනවා. ඒ වගේම එයාට TCI කණ්ඩායමේ ඉන්න රහස් හේතුවක් තියෙනවා.

ජොං චේ මන් කියන්නෙ ප්‍රචණ්ඩ අපරාධ අංශයේ ප්‍රවීණ රහස් පරීක්ෂකවරයෙක්. රථවාහන අපරාධ වැඩිවීමට එරෙහිව සටන් කරන්න අඩුපාඩු වගේම නියම ක්‍රමවේදයක් නැතිකම නිසා එයා TCI කණ්ඩායම පිහිටුවනවා.වු දොං කි කියන්නෙ වාහන ගැන විශේෂඥයෙක්. වාහන ගැන එයාට ලොකු දැනුමක් තියෙන නිසා එයා ජොං චේ මන්ගේ අවධානයට ලක් වෙලා එයා TCI කණ්ඩායම එක්ක වැඩ කරන්න ඒ බලකායට සම්බන්ධ කරගන්නවා.ඕ හ්යුන් ක්යුං කියන්නෙ TCI කණ්ඩායමේ ලාබාලතම සාමාජිකයා. එයා ටයිකොන්ඩෝ, ජූඩෝ එතකොට බොක්සිං ක්‍රීඩාවලට දක්ෂයි.TCI කණ්ඩායමේ සාමාජිකයින් අධිෂ්ඨානයෙන්, බුද්ධියෙන් කැපවීමෙන් එයාලගෙ කුසලතා හැකියාවන් පාවිච්චි කරලා රථවාහන අපරාධ වැඩිවීමට එරෙහිව සටන් කරනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

Crash (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Crash (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title 크래시
TMDb Rating 8.8 13 votes
First air date May. 13, 2024
Last air date Jun. 18, 2024
Seasons 1
Episodes 12

Similar titles

The Killing Vote (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Study Group (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Legend of the Blue Sea (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Light Shop (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Brinda (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pyramid Game (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Family by Choice (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
My Lovely Liar (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vigilante (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
My Demon (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Daredevil: Born Again (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Queen of Tears (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published