![The Judge from Hell (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/9vhLHbUiiP9HiXfJw5OUC7KoaJG-185x278.jpg)
Bloodhounds 2023 TV Series Sinhala Subtitles
Bloodhounds Sinhala Sub
Bloodhounds Sinhala Subtitles
Bloodhounds 2023 Sinhala Sub
Bloodhounds 2023 Sinhala Subtitles
Bloodhounds (2023) Sinhala Subtitle
IMDB 8.1 අගයක් වාර්ථා කරන Bloodhounds කතා මාලාව නිර්මාණය කර තිබෙන්නේ Joo Hwan-Kim විසින්. මෙහි ප්‍රධාන චරිත ලෙස Woo Do-Hwan කිම් ගුන්-වූ ලෙසත්, Lee Sung-Yi හොන්ග් වූ-ජින් ලෙසත්, Park Sung-Woong ප්‍රධාන සතුරා වන කිම් මියුන්ග්-ගිල් ලෙසත් රංඟනයෙන් දායකත්වය ලබා දෙනවා..
කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන අසාධාරනයේදී නැඟී සිටින කණ්ඩායමක් වටා තමයි මේ කතාව දිවයන්නෙ. විටෙක සිනහවෙන්ද, විටෙක කදුලින්ද කොටස් 08 ක් පුරාවට නරබන්නන් ඇද බැද තබා ගන්නවා