![Squid Game (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/dDlEmu3EZ0Pgg93K2SVNLCjCSvE-185x278.jpg)
Avatar the Last Airbender 2024 TV Series Sinhala Subtitles
Avatar the Last Airbender Sinhala Sub
Avatar the Last Airbender Sinhala Subtitles
Avatar the Last Airbender 2024 Sinhala Sub
Avatar the Last Airbender 2024 Sinhala Subtitles
Avatar the Last Airbender (2024) Sinhala Subtitle
ඉතින් මේ Live Action සීරිස් එක නිර්මාණය වෙලා තියෙන්නේ Michael Dante DiMartino සහ Bryan Konietzko ගේ Avatar: The Last Airbender කාටූන් මාලාව පදනම් කරගෙන..නෙට්ෆිලික්ස් හරහා පහුගිය 22 වෙනිදා කතාංග අටකින් යුක්තව නිකුත් වුණ මේ Live Action සීරිස් එක මේ වෙද්දි IMDb දර්ශකයේ 7.7/10 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 60%කුත් ගූගල් පරිශීලක මනාප 83% කුත් ලබාගන්න සමත්වෙලා තියනවා..Gordon Cormier විසින් මෙහි ඇවටාර්ගේ චරිතය රඟ දක්වන අතර Kiawentiio Tarbell කටාරාගේ චරිතයත් Ian Ousley විසින් සොක්කාගේ චරිතයත් රඟ දක්වනවා..ඊට අමතරව Dallas James Liu, Momona Tamada, Paul Sun-Hyung Lee, Arden Cho ඇතුලු තවත් නලු නිලියන් රැසක් මේ සීරිස් එකට රංඟනයෙන් එකතුවෙලා තියනවා..ඉතින් ඇත්තටම මේ කාස්ට් එකනම් අපි Avatar කාටුන් එකේ දැකපු චරිත වලට ගොඩක්ම සමීපවෙන විදියට යොදාගෙන තියනවා කියන එකනම් කියන්නම ඕන දෙයක්.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)