![Daaku Maharaaj (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/03/rGW9ad5TERuoluGSkgF1wHXP45H-185x278.jpg)
Viduthalai: Part II Sinhala Sub
Viduthalai: Part II Sinhala Subtitles
Viduthalai: Part II 2024 Sinhala Sub
Viduthalai: Part II 2024 Sinhala Subtitles
Viduthalai: Part II (2024) Sinhala Subtitle
පලවෙනි ෆිලුමේ සම්පුර්ණයෙන් කතාව ගියෙ කුමාරේසාගේ (සූරී)පැත්තට බර කරල.. අනික ඒකෙ සේදුටත් ලොකූ තිරකාලයක් හිමි උනේ නෑ.. මේක නම් සම්පුර්ණයෙන් බර කරල තිබුනේ පෙරුමාල්ගේ (විජේ සේදුපති) පැත්තට.. සූරිට හිමි උනේ කෙටි තිරකාලයක්.. හැබැයි හිටපු ටිකේ ඇක්ට් එක දුන්න ගින්දර ටිකට 🔥 පළවෙනි කතාවේම තිබ්බේ කුමාරේසා පෙරුමාල්ව අල්ලගන්න හැටි.. මේකේ තියෙන්නේ පෙරුමාල් කව්ද, එයා මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ, එයාගේ පවුල් ජීවිතය වගේ දේවල්.. අවසානේ නම් හිතපු නැති තැනකට අරන් ගියා අපේ සූරී.. කොමඩි කැරැක්ටර් වලින් සිනමාවට ඇවිල්ල දැන් ගහන ගේම නම් ගිණි ගින්දර 🔥💯 හැමදාම වගේ සේදුපතිගෙන් කියවිල්ල ඉවරයක් නැති පට්ට රංගනයක් දැක්ක.. එයා වැඩේ ගොඩ දැම්ම අන්තිමට අපිට දුක හිතෙන මට්ටමට 🥺 හැමෝම අනිවාර්යෙන් බලන්න සුපිරියක් ❤️
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”