Venom: The Last Dance Sinhala Sub
Venom: The Last Dance Sinhala Subtitles
Venom: The Last Dance 2024 Sinhala Sub
Venom: The Last Dance 2024 Sinhala Subtitles
Venom: The Last Dance (2024) Sinhala Subtitle
කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට කැම් පිටපතකට කරලා තියාගත්ත නිසායි මේ ඉක්මනින් දෙන්න පුළුවන් වුණේ.
හරි අපි දැන් චිත්‍රපටිය පැත්තට යමු. අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය Venom චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය,
එතකොට මේ අද නිකුත්වුණ Venom: The Last Dance (2024) කියන්නේ Venom චිත්‍රපටි මාලාවේ 3වෙනි සහ අවසාන චිත්‍රපටිය.
මීට කලින් පිළිවෙළින්,
1. Venom (2018)
2. Venom: Let There Be Carnage (2021) නිකුත් වුණා.
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Kelly Marcel සහ රචනය ප්‍රධාන නලු Tom Hardy සමඟින් Kelly Marcel.
Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 49ක ධාවන කාලයක් අයත්.
ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Tom Hardy, Chiwetel Ejiofor, Juno Temple, Rhys Ifans, Stephen Graham, Peggy Lu, Clark Backo, Alanna Ubach ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.
චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.
ඔයාලට ජයවේවා !!!
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුපුන් සදීප”