![Devil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/mKiVRs9qfHoFGHSVqLTohd8lEQm-185x278.jpg)
The Wild Robot Sinhala Sub
The Wild Robot Sinhala Subtitles
The Wild Robot 2024 Sinhala Sub
The Wild Robot 2024 Sinhala Subtitles
The Wild Robot (2024) Sinhala Subtitle
හායි යාළුවනේ අද අපි අරන් ආවේ the wild robot කියන animation film එක සබ් එක ඉක්මණට ගෙන්න බැරි වුනාට සමාවෙන්න මමයි දෙනෙත් සහොදරයි තමයි සබ් එක හැදුවේ සමිත අයියා තමයි සබ් එක හදන්න දුන්නේ අපිට ඒ නිසා අපි සමිත අයියාට ස්තුතියි වෙනවා සබ් එක හදන්න දුන්නට
කථාව ගැන කිව්වොත් 2024 ආපු හොදම සංවේදිම සහ ආදරය කරැණාව සමගිය යාළුකම් වගේ ඔක්කොම එකතු වුනු ලස්සන film එකක් කථාවේ මොකද වෙන්නේ කියලා අපි කියන්න යන්නැ ඔයාලම බලන්න කියල අපි ආරධනා කරනවා
ඉතින් තව අලුත් film එකකට සබ් අරගෙන එනකම් හැමොම පරිස්සමෙන් සතුටින් ඉන්න
බුදු සරණයි!!
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “නෙත්මිර දසිඳු”