![Dirty Money (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/02/aYgEyFCopQDGqcYkpPpDdMpZA44-185x278.jpg)
The Sabarmati Report Sinhala Sub
The Sabarmati Report Sinhala Subtitles
The Sabarmati Report 2024 Sinhala Sub
The Sabarmati Report 2024 Sinhala Subtitles
The Sabarmati Report (2024) Sinhala Subtitle
මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිමැවුනු චිත්‍රපටයක්. 2002 පෙබරවාරි 27 වෙනිදා ගුජරාට් ගෝද්‍රා දුම්රිය ස්ථානයේ සබර්මතී එක්ස්ප්‍රස් කියන කෝච්චියේ ගිනි ගැනීමක් සිද්ධ වෙනවා. මේ ගිනි ගැනීම හදිසි අනතුරක් ද.. කිසියම් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක ප්‍රතිඵලයක් ද.. ඇත්තටම මේ සිද්දිය ඉන්පසු සමාජගත වෙන්නේ හදිසි අනතුරක් විදියට.. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා අනාවරණය වෙන්නේ ඊට අවුරුදු ගණනාවකට පස්සේ.. මේ ඒ ගැන කෙරෙන සත්‍යය අනාවරණයේ කතාවයි..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කවිෂ්ක සංකල්ප”