What's happening?

Video Sources 97 Views Report Error

  • Watch trailer
The Monkey King (2014) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The Monkey King (2014) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jan. 09, 2014China119 Min.Not Rated
Your rating: 0
10 2 votes

Synopsis

The Monkey King Sinhala Sub
The Monkey King Sinhala Subtitles
The Monkey King 2014 Sinhala Sub
The Monkey King 2014 Sinhala Subtitles
The Monkey King (2014) Sinhala Subtitle

හොඳයි එහෙනම්. ටික කාලෙකට පස්සේ චිත්‍රපටියක් අරගෙන එනවා. මේ චිත්‍රපටි 2014 ජනවාරි වල තමයි මහජන ප්‍රදර්ශනයට පැමිණියේ. මේක දවස් කිහිපයක් ඇවිත් උණත්, මට පොඩි අනතුරක් සිද්ධ වෙච්ච නිසා දවස් දෙකක් විතර පරක්කු උණා. මේ චිත්‍රපටිය චීන භාෂාවෙන් තියෙන එකක්. “Xi you ji: Da nao tian gong” තමයි මේ චිත්‍රපටියේ චීන නම වෙන්නේ. ඒත් ඉතිං ඉංග්‍රීසි නම විදිහට The Monkey King කියලා තමයි යොදාගන්නේ.

මතක ඇතිනේ IP MAN කතා මාලාවන් ටික. ඒකේ IP MAN ට පණ පෙව්වේ ඩොනී යෙන්නේ. මේ කතාවෙත් වානරයාට එහෙමත් නැත්නම් වඳුරු රජාට එහෙමත් නැත්නම් සුන් වූකොන්ග්ට පණ පොවන්නේ මේ ඩොනී යෙන්. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ Wu Change කියන ලේඛකයාගේ Journey To the West කියන ග්‍රන්ථයයි. ඒවගේම මේ චීන ඉතිහාස කතාවක් කියලත් කියවෙනවා. චිත්‍රපටිය ගැන මහජනතාව දැනුවත් කරපුවාම Jet Li සහ Donnie Yen කියන නළුවෝ දෙන්න ගැනම ඇහැ යොමුවෙලා තියෙනවා. IMDb වල මේ වෙද්දි හොඳම චිත්‍රපටි 5000 අතර මේ චිත්‍රපටිය තියෙනවා.

කතාව ටිකක් කිව්වොත්, යක්ෂයින් සහ දෙවියන් අතර ගැටුමක් ඇතිවෙනවා. මේ ගැටුම හේතුවෙන් දිව්‍ය ලෝකය සහමුලින්ම විනාශ වෙනවා. දිව්‍ය ලෝකයේ ඉන්න නූනා කියන දෙවඟන තමන්ව දියමන්ති බවට හරවලා දිව්‍ය ලෝකය තිබුණ ආකාරයටම නැවත සකසනවා. නමුත් එක දියමන්තියක් මඟින් වානරයෙක් උපත ලබනවා. මේ වානරයාට දිව්‍යමය වගේම යක්ෂයන්ගේ බලයත් තියෙනවා. ඉතින් කෙසේ හෝ යක්ෂයන්ට අවශ්‍ය වෙනවා දිව්‍ය ලෝකයට නැවත පහර දීලා බලය අයිති කරගන්න. නමුත් යක්ෂයින්ට දිව්‍ය ලෝකෙට ඇතුළු වෙන්න බැහැ. ඒ දිව්‍ය ලෝකයට ඇතුළු වෙන්න තියෙන වාහල්කඩෙන් අර නූනා දෙවඟනගේ දියමන්ති වලින් ආරක්ෂා කරලයි තියෙන්නේ. ඒ යක්ෂයෙක් ඒ අසලට හෝ පැමිණියහොත් විනාශ කරලා දාන්න. ඉතින් මේකට යක්ෂයින්ට සිද්ධ වෙනවා මේ වානරයාව යොදාගන්න. ඉතින් ඔය අතරතුර ඔය කිසිම දෙයක් නොදන්න මේ වානරයා දෙවියන් හා එක්ව ඔවුන්ගේ ශිල්පයින් පවා ඉගෙනගන්නවා. ඉතින්… යක්ෂයින් වානරයා පාවිච්චි කරලා දිව්‍ය ලෝකයට ඇතුළු වෙයිද, වානරයාට මොනව වෙයිද, දෙවියෝ මොනව කරයිද, අනං මනං සේරටම චිත්‍රපටිය බලන්න වෙයි.

තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “චලිදු දේශන් (කිනා)”

The Monkey King (2014) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Monkey King (2014) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Monkey King (2014) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title 西遊記之大鬧天宮
IMDb Rating 4.9 5,450 votes
TMDb Rating 5.6 206 votes

Director

Soi Cheang
Director

Cast

Donnie Yen isSun Wukong / Monkey King
Sun Wukong / Monkey King
Aaron Kwok isBull Demon King
Bull Demon King
Joe Chen isPrincess Iron Fan
Princess Iron Fan
Chow Yun-fat isJade Emperor
Jade Emperor
Peter Ho isErlangshen
Erlangshen
Kelly Chen isGoddess of Mercy
Goddess of Mercy
Eddie Cheung isMaster Pitu
Master Pitu
Hai Yitian isBuddha Bodhi
Buddha Bodhi
Liu Hua isDragon King of the East Sea
Dragon King of the East Sea

Similar titles

Deva (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Amaran (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Ad Vitam (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Operation Undead (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Greatest of All Time (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gam Gam Ganesha (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Meiyazhagan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Demon City (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published