What's happening?

Video Sources 56 Views Report Error

  • Watch trailer
The Garfield Movie (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The Garfield Movie (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Indoor cat. Outdoor adventure.Apr. 30, 2024Hong Kong101 Min.PG
Your rating: 0
10 1 vote

Synopsis

The Garfield Movie Sinhala Sub
The Garfield Movie Sinhala Subtitles
The Garfield Movie 2024 Sinhala Sub
The Garfield Movie 2024 Sinhala Subtitles
The Garfield Movie (2024) Sinhala Subtitle

මේ චිත්‍රපටයේදී අපිට කලින් නොදැකපු ගාෆීල්ඩ්ගේ ස්ටෝරියක් දකින්න පුලුවන්. ඒ ජෝන්ට කොහොමද ගාෆීල්ඩ්ව හම්බවුණේ කියලා. ගාෆීල්ඩ්ගේ තාත්තා එයාව පාරේ තියලා යනවා. පුංචි කාලෙ ඉදලම කෑම වලට පෙරේත ගාෆිල්ඩ් සුවඳක් දිගේ යනවා. ඔන්න ඔහොම ගිහින් තමා ජෝන්ව හම්බවෙන්නේ. ඔහොම කාලය ගෙවිලා යනවා ගෙදරට ඕඩිවත් අරන් එනවා ජෝන්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ පැහැරගැනීමක් එක්ක. සාමාන්‍ය විදිහට කකා බිබි දවස් ගෙවාගෙන ඉන්නකොට දවසක් රෑ ගාෆීල්ඩ්වයි ඕඩිවයි දෙන්නෙක් පැහැරගන්නවා. දෙන්නෙක් කියන්නේ බල්ලෝ දෙන්නෙක්. ඉතින් අල්ලන් ගිහින් කබයකින් එල්ලලා තියෙද්දි සම්පූර්ණයෙන්ම ඇඟ වහගෙන ඉන්න කෙනෙක් ඇවිත් බේරගන්නවා. ඉතින් ඒ කවුද? පැහැරගත්ත අය කවුද? ඒ පැහැරගත්ත හේතුව මොකක්ද? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

(සිනෙරුවෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුපුන් සදීප”

Original title The Garfield Movie
IMDb Rating 5.7 21,162 votes
TMDb Rating 7.1 1,113 votes

Director

Mark Dindal
Director

Cast

Chris Pratt isGarfield (voice)
Garfield (voice)
Hannah Waddingham isJinx (voice)
Jinx (voice)
Ving Rhames isOtto (voice)
Otto (voice)
Nicholas Hoult isJon (voice)
Jon (voice)
Cecily Strong isMarge Malone (voice)
Marge Malone (voice)
Harvey Guillén isOdie (voice)
Odie (voice)
Brett Goldstein isRoland (voice)
Roland (voice)
Bowen Yang isNolan (voice)
Nolan (voice)
Snoop Dogg isMaurice (voice)
Maurice (voice)

Similar titles

Level Cross (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Family (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Akkaran (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jurnal Risa by Risa Saraswati (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Love Reddy (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Azaad (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Atlas (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Moana 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kallan (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lubber Pandhu (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published