![Maari 2 (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/tThalcNdwf4RLwMis5RMXebtQzI-185x278.jpg)
The Electric State Sinhala Sub
The Electric State Sinhala Subtitles
The Electric State 2025 Sinhala Sub
The Electric State 2025 Sinhala Subtitles
The Electric State (2025) Sinhala Subtitle
“The Electric State” කියන්නේ 2025 මාර්තු මාසේ 14 වෙනිදා Netflix හරහා නිකුත් වුණු හොලිවුඩ් චිත්‍රපටයක්.. Simon Staleenhag නම් සුප්‍රසිද්ධ කතුවරයගේ 2018 දී නිකුත් වුණ පොතක් පාදක කරගෙන තමා මේ නිර්මාණේ සිනමාවට නැගෙන්නේ.. පැය 2 කුත් විනාඩි 5 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Anthony Russo සහ Joe Russo කියන සහෝදර ඩබල විසින්. සුප්‍රසිද්ධ Avengers චිත්‍රපට මාලාව අධ්‍යක්ෂණය කළෙත් මේ දෙන්නා තමයි..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “මලීෂ බණ්ඩාර”