![My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/x4BkphLO6abbGhceYEMhJERkvHo-185x278.jpg)
The Damned Sinhala Sub
The Damned Sinhala Subtitles
The Damned 2025 Sinhala Sub
The Damned 2025 Sinhala Subtitles
The Damned (2025) Sinhala Subtitle
මම අද අරගෙන ආවෙ The damned එහෙම නැත්තම් “විනාශය” කියන ෆිල්ම් එකට සිංහල උපසිරුසි පිටපතක්.මේ ෆිල්ම් එක Horror/Mystery කියන කැටගරි එකට තමා වැටෙන්න.1h 29mක් පුරා දිවෙන මේ ෆිල්ම් එකනම් අන්ධ විශ්වාස එහෙම නැත්තම් මිත්‍යා විශ්වාස ගැන විශ්වාසය තියෙන..ඒ මතම වැඩ කරන අය බලන්නම වටින ආදර්ශමත් කතාවක්.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ Thordur Palsson කියන අධ්‍යක්ෂකවරයා.IMDB දර්ශකයේ 8.1ක අගයක්,Rotten Tomatoes දර්ශකයේ 90%ක අගයක් සහ Letterboxd 2.9/5 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සමිත් ඩිල්ෂාන්”