![Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/ote8HmQOgmoAfqFaqVKsEdgD2q4-185x278.jpg)
The Buckingham Murders Sinhala Sub
The Buckingham Murders Sinhala Subtitles
The Buckingham Murders 2024 Sinhala Sub
The Buckingham Murders 2024 Sinhala Subtitles
The Buckingham Murders (2024) Sinhala Subtitle
ඉතින් යාලුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..
අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගදි OTT රිලීස් උන ෆිල්ම් එකක් වෙන The Buckingham Murders කියන කරීනා කපූර්ගෙ අලුත්ම චිත්‍රපටය..
මේක ගැන කියනවනම් thriller / mystery කියන කැටගරි එකට තමයි අයිති වෙන්නෙ.. IMDB 6.6 ක වගේ අගයක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටය අවසානය වෙනකන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරිම මූවී එකක් කියලා කියන්න පුලුවන්..
ඉතින් මූවී එකේ කතාව ගැන කියනවනම් ඉෂ්ප්‍රීත් කියන ළමයෙගෙ ඝාතනය පිටුපස ඉන්න මිනීමරුවව හොයාගන්න එක පිටිපස්සෙ තමයි කතාව යන්නෙ..
මීට වඩා මම මොනවත් කියන්නෙ නෑ..
ඉතින් හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉඳුවර නිසල්”