![Vanangaan (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/3L7lr67HqidLP3SYsLmFq3JZ8lR-185x278.jpg)
Thalavan Sinhala Sub
Thalavan Sinhala Subtitles
Thalavan 2024 Sinhala Sub
Thalavan 2024 Sinhala Subtitles
Thalavan (2024) Sinhala Subtitle
චෙප්පනම්තොට්ටා පොලිස් ස්ථානයේ වෙනස් තනතුරු දෙකක් දරන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කාර්තික් (පොඩ්ඩා).. අනිත් කෙනා ජයශංකර් (ලොක්කා).. මේ දෙන්නගේ ඇරියස් එක කොහොමද කිව්වොත් නාහෙට නාහන දෙන්නෙක් කියලා කිව්වොත් නිවැරදියි. මේ අතර වාරයේදී ජයශංකර්ව නොහිතපු මොහොතකදී මිනිමැරුමකට අහුවෙනවා. ඒ මිනීමැරුමේ පරික්ෂණය භාර වෙන්නේ දෙවෙනියා වෙච්ච කාර්තික්ට.
මෙතනින් එහාට මොනවයින් මොනවා වෙයිද?
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඕෂද එරංග”