![Unstoppable (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/csle64zkLObsdRoabreC6bBRxLI-185x278.jpg)
Start-Up Sinhala Sub
Start-Up Sinhala Subtitles
Start-Up 2019 Sinhala Sub
Start-Up 2019 Sinhala Subtitles
Start-Up (2019) Sinhala Subtitle
එහෙනම් ඔන්න සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම.අද මම කම්මැලි කමක් නැතුව හිනාවෙවී බලන්න පුළුවන් චිත්‍රපටියක් අරගෙන ආවා.ඒක තම start-up කොරියානු චිත්‍රපටිය.2020 දෙසැම්බර් 18 ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටිය IMDb මීටරේ 6.3 අගක් කරකවගන්න සමත් වුණා.ඒ වගේම 83% ක ගූගල් පරිශීලක මනාපයකුත් ලබාගන්න මේ චිත්‍රපටියට හැකිවුණා.
ඇ.ඩො.මි 7.3 වියදමකින් නිර්මාණය කරපු මේ චිත්‍රපටිය තිරගතවීම් කාලයේදී ඩො.මි 23ක ආදායමකුත් උපයාගන්න සමත් වුණා.Choi Jeong-Yeol ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණ චිත්‍රපටියට කොරියානු සිනමා රසිකයෝ කවුරුත් දන්න Ma Dong-Seok (ග්‍යෝ සියොක්) ඇතුළුව Jeong Min-Park (ටේක් ඉල්),Jung Hae-in (වූ සන්ග්-පිල්), Choi Sung-eun ( සෝ ක්‍යුන්ග් ජෝ), Yum Jung-ah(යූන් ජන්ග් හේ ) යන නළු නිළියන් ප්‍රධාන වශයෙන් දායක වෙනවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ලක්මිණ රුවිශාන්”