![Dune: Part Two (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/6izwz7rsy95ARzTR3poZ8H6c5pp-185x278.jpg)
Spellbound Sinhala Sub
Spellbound Sinhala Subtitles
Spellbound 2024 Sinhala Sub
Spellbound 2024 Sinhala Subtitles
Spellbound (2024) Sinhala Subtitle
මේක ඇනිමේෂන් චිත්‍රපටයක් 2024 නිකුත්වුනු. IMDB 5.7 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.
එලියන් කියනේ කුමාරිකාවක් , එයාගේ දෙමාපියන් අද්භූත මායාවකින් යක්ෂයින් විදිහට වෙනස් කරනවා . ඉතින් මේ පුංචි කෙල්ල තමන්ගේ පවුලයි රාජධානියයි බේරගන්න මොනවා කරයිද?
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඈන්”