![Bogotá: City of the Lost (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/02/p1WPGGPVHHVJwTjmUaCsbTNATgn-185x278.jpg)
Sookshmadarshini Sinhala Sub
Sookshmadarshini Sinhala Subtitles
Sookshmadarshini 2024 Sinhala Sub
Sookshmadarshini 2024 Sinhala Subtitles
Sookshmadarshini (2024) Sinhala Subtitle
කතාව පැත්තට ගියොත්,
සෑහෙන්න කාලයක් කාත් කවුරුත් නැතුව පාළුවට ගිහින් තිබුණ තමන්ගෙ ගෙදරට මැනුවෙල් සහ එයාගෙ අම්ම එන්නෙ අවුරුදු ගාණකට පස්සෙ.. ඒ නිසා මෙයාලගෙ අස්ල්වැසියොත් මෙයාල ගැන ඇහැ ගහගෙන තමයි ඉන්නෙ.. ගමක ගෑණු අය ඉතින් අනුන්ගෙ ඒව හොයන තරම මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. මැනුවෙල් කියන විදිහට එයාගෙ අම්මට මතකය නැතිවීමෙ ලෙඩක් තියෙනව.. ඒත් වෙන එක්තරා සිද්දි පෙලක් එක්ක එයාලගෙ අසල්වැසියා “ප්‍රියාට” මැනුවෙල් ගැන සැක හිතෙනව.. ඔහොම ඉද්දි හදිස්සියේම මැනුවෙල්ගෙ අම්මත් අතුරුදහන් වෙලා ටික දවසකින් හම්බවෙනව.. ප්‍රියාට අම්මගෙ මේ අමතක වීමේ ලෙඩේ සහ අනික් දේවල් වල ලොකු අමුත්තක් දැනෙනව.. ඉතින් ප්‍රියා මේ ගැන හොයන්න ගත්තාම තමයි ප්‍රියාට මේ මැනුවෙල්ගෙ ඇත්ත ස්වරූපය තේරෙන්න අරගන්නෙ..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”