
Small Things Like These Sinhala Sub
Small Things Like These Sinhala Subtitles
Small Things Like These 2024 Sinhala Sub
Small Things Like These 2024 Sinhala Subtitles
Small Things Like These (2024) Sinhala Subtitle
චිත්‍රපටියට පාදක වෙන්නේ 2021 අවුරුද්දේ Claire Keegan විසින් රචිත Small Things like These නමින්ම තියෙන නවකතාව.චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Tim Mielants. බෙදාහරින්නේ Lionsgate ආයතනය යටතේ. Horror/Mystery ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 38ක ධාවන කාලයක් අයත්. ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Cillian Murphy, Eileen Walsh, Michelle Fairley, Clare Dunne, Helen Behan, Emily Watson ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුපුන් සදීප”