![Never Let Go (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/3EpZ2ksjijmdr8BhISP03PYzNFW-185x278.jpg)
Samadhana Pusthakam Sinhala Sub
Samadhana Pusthakam Sinhala Subtitles
Samadhana Pusthakam 2024 Sinhala Sub
Samadhana Pusthakam 2024 Sinhala Subtitles
Samadhana Pusthakam (2024) Sinhala Subtitle
Siju wilson , leon lishoy වගේ මලයලාම් සිනමාවේ ප්‍රභල රංගන ශිල්පින් ශිල්පිනියන් කිහිප දෙනෙක් මෙකේ රගපානාවා ඒ වගේම මලයාලම් සිනමාවේ සිහින රංගනය mathew Thomas මෙකේ ආරාධිත රංගනයකුත් රගපානාවා…
චිත්‍රපටියේ කතාව ගැන අපි පොඩ්ඩක් කතා කරොත් ළමුන්ගේ ලිංගික අධ්‍යාපනය ඒක නැති වුණොත් ඔවුන්ගේ කුතුහලය නිසා ඔවුන් කරන කියන කරන දෙවල් තමා ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන්නේ…අද අපේ රටෙත් තියෙන සමහර ස්කොල වල ඇත්තටම ලිංගික අධ්‍යාපනය කියන කැල්ල ස්කිප් කරලා තමා විෂයන් කියලා උගන්වන්නෙත් එක වගේම සංස්කෘතිය සම්භයත්වය කියන ගමන් ඔහේ පාසල් වල දලා තියෙන විනය නිති ගැනත් මේ චිත්‍රපටිය ඇතුලේ හාස්‍යයෙන් හැගිම්බරව සමහර සිද්ධි වලින් සකච්ජාවට ගන්නවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉනුෂ සුදන්ගම”