![Killer Body Count (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/dzW1h6m9F6oy8ZMX0mpyEOYv0q6-185x278.jpg)
Pushpa 2 – The Rule Sinhala Sub
Pushpa 2 – The Rule Sinhala Subtitles
Pushpa 2 – The Rule 2024 Sinhala Sub
Pushpa 2 – The Rule 2024 Sinhala Subtitles
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitle
Action / Drama ගණයට අයත් වෙන මේක පැය 3යි විනාඩි 15ක ධාවන කාලයකින් යුක්තයි.. හැබැයි එච්චර වෙලා තිබ්බට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.. මුළු ෆිල්ම් එකම අල්ලු එයාගේ යටතට අරන් තිබ්බ.. මොකද වෙන කිසිම චරිතයකට එයාව පහුකරල අඩියක් වත් ඉස්සරහට යන්න දුන්නෑ පොර.. පට්ට දෙබස් ගොඩක් තිබ්බේ පොරට.. සමහර දෙබස් වලට විසිල් එකක් නොගහ බෑ
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”