What's happening?

Porattu Nadakam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Porattu Nadakam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Oct. 18, 2024India125 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Porattu Nadakam Sinhala Sub
Porattu Nadakam Sinhala Subtitles
Porattu Nadakam 2024 Sinhala Sub
Porattu Nadakam 2024 Sinhala Subtitles
Porattu Nadakam (2024) Sinhala Subtitle

ආයුබෝවන්. අද ගේන්නෙ මාස කීපයක් පරණ වුන වැඩි අවධානයකට ලක් නොවුන මලයාලම් චිත්‍රපටයක උප සිරැසියක්.( IMDB 7.9ක් වෙලත්?) මේකට පස්සෙ ගොඩක් චිත්‍රපට ආවත් මේක මග ඇරුනා. ඒත් මෑතකදි මේ චිත්‍රපටය නැරඹුවාම මට හිතුනා ඇයි මීට කලින් මේකට උප සිරැසියක් නොදුන්නෙ කියල. කොහොම උනත් අද ඒක ගෙන එනවා. මිස් කර ගන්නෙ නැතුව මේකත් බලන්න.

මේක ඇත්තෙන්ම සරල මලයාලි කොමඩියක් කියල කියන්න පුළුවන්. ඒ උනාට මේක අපිට ඉතාමත් සමීප ඒ වගේම කාලීන කතා වස්තුවක් රැගෙන එනවා. ඉතා සුළු සුළු සිද්ධීන් කිහිපයක් වටා ගොඩ නැගුණු මේ චිත්‍රපටය බලන කොට මුලින් ටිකක් කම්මැලි හිතෙන්න ඉඩ තියෙනවා. ඒත් දිගටම බලන්න කතාව අල්ලල යාවි.

උතුරු කේරළයේ කර්ණාටක දේශ සීමාවේ ගව පාලනයට මූලිකත්වය දෙන කල්පිත ගමක් වන ගෝපාලපුරම්හි සිදුවන සිදුවීම් පෙළක් මේ කතාවට පාදක වෙනව. එම පළාතට ආවේනික පෞරාණික සංස්කෘතික අංගයන් කිහිපයක් මෙම චිත්‍ර පටය තුලින් එළි දැක්වෙනවා. .(පොරොට්ටු නාඩගම කියන නමින්ම අදහස් වෙන්නේ ඒ පලාත් වල රඟ දැක්වෙන නාඩගම් විශේෂයක්.). විශේෂයෙන්ම හින්දු භක්තිකයින් අතර දේවත්වයෙන් සැලකෙන එළ දෙනෙකු(ගෝ මාතාව) සම්බන්ධව සහ ණය බරින් පීඩිත වන උග්‍ර කොමියුනිස්ට් පාක්ෂික මුස්ලිම් තරුණයෙකුත් ඔහුට සහය වන ඔහුගේ මිතුරෙකු වන හීන කුල තරුණයෙකුත් මෙහි ප්‍රධාන පුවතට සම්බන්ධයි. අන්ත දූෂිත දේශපාලන අධිකාරිය, අවස්ථානුකූලව ඔවුන්ගේ එකමුතු වීම්, ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් හිංසකයන් ගොදුරු බවට පත් වීම මෙන්ම දේශපාල් න්‍යායන් හා එහි ප්‍රායෝගික බාවයන් අතර ගැටීම් වැනි අප අත්දකින බොහෝ දේ මේ සරල චිත්‍රපටයේ අන්තර් ගතයි.

(බයිස්කොප්  වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ““BANDULA K””

Original title പൊറാട്ടു നാടകം
IMDb Rating 7.9 1,142 votes
TMDb Rating 4 2 votes

Similar titles

Chief of Station (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hit List (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Plot (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Secret (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lucky Baskhar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bhaiyya Ji (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Start-Up (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Chote Nawab (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Do Aur Do Pyaar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Thalavan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published