![Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/a4Zb13jow8RqJkYFgCUSdmzJCWq-185x278.jpg)
Orion and the Dark Sinhala Sub
Orion and the Dark Sinhala Subtitles
Orion and the Dark 2024 Sinhala Sub
Orion and the Dark 2024 Sinhala Subtitles
Orion and the Dark (2024) Sinhala Subtitle
මේ ළමයා හැමදේටම බය එක්කෙනෙක්. ගොඩක්ම බය අන්ධකාරයට. ඉතිම් මෙහෙම ඉද්දි එයාට Dark (කළුවර) ව හම්බවෙනවා. Dark හදන්නෙ ඔරායන්ගෙ තියෙන බය නැති කරන්න උදව් කරන එක. ඒ වගේම මේ කතාවෙ Sweet Dreams( සිහින) , Light(ආලෝකය), Sleep(නින්ද), Noises(ශබ්ද) , Insomnia(නින්ද නොයාම), Quiet(නිශ්ශබ්දතාවය) කියල කාටුන් චරිත කිහිපයකුත් ඉන්නවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “හිරුෂ කවිශාන්”