What's happening?

Officer on Duty (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Officer on Duty (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Feb. 20, 2025India134 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

Officer on Duty Sinhala Sub
Officer on Duty Sinhala Subtitles
Officer on Duty 2025 Sinhala Sub
Officer on Duty 2025 Sinhala Subtitles
Officer on Duty (2025) Sinhala Subtitle

හරිශංකර් කියන්නෙ වැඩ තහනම් වෙලා ඉදල රාජකාරියට බැදෙන පොලිස් නිළදාරියෙක්, මෙයාට රාජකාරියට බැදෙන දවසෙම පොඩි මාල කේස් එකක නඩුවක් සෙට් වෙනව.. පොර වැඩේ විමර්ෂණය කරගෙන යනකොට යනකොට තමයි නඩුව සෑහෙන්න ලොකු එකක් කියල තේරෙන්නෙ.. මාල නඩුව අන්තිමට අපයෝජන හා මිනීමැරුම් නඩුවක් වෙලා තමයි නවතින්නෙ.. මෙයා එක්තරා ගෑණු ලමයෙක්ගෙන් ගන්නවා මේ සම්බන්ධව කට උත්තරයක්.. හැබැයි ඊට පහුවදා ඇය සියදිවි නසාගෙන මැරෙනව.. ඒ ගෑණු ලමයෙගෙ දෙමව්පියො චෝදනා කරන්නෙ, ඒ මරණයට වගකියන්න ඕනෙ හරිශංකර් කියල.. ඒවගේම මොහු මානසික ආබාධයකිනුත් පෙලෙනව.. ඒ විතරක් නෙවෙයි ඊට කාලෙකට කලින් ඔහුගෙ දුවත් සියදිවි නසාගෙනයි මැරිල තියෙන්නෙ..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”

Officer on Duty (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Officer on Duty (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Officer on Duty (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Officer on Duty (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title ഓഫീസര്‍ ഓണ്‍ ഡ്യൂട്ടി
IMDb Rating 7.8 1,691 votes
TMDb Rating 6.9 4 votes

Director

Jithu Ashraf
Director

Cast

Kunchacko Boban isHarishankar
Harishankar
Priyamani isGeetha
Geetha
Jagadish isChandrababu
Chandrababu
Vishak Nair isChristy Savio
Christy Savio
Ramzan Muhammed isShyam Babu
Shyam Babu
Vaisakh Shankar isShahul Hameed
Shahul Hameed
Vishnu G. Varrier isSathya Mithiran
Sathya Mithiran
Leya Mammen isCeline Joan
Celine Joan
Meenakshi isNila Hari
Nila Hari

Similar titles

Ek Anchaahi Jalan (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dirty Angels (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Game On (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
1920: Evil Returns (2012) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trinil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
In a Violent Nature (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dreadful Chapters (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Azaad (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Inheritance (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Man with No Past (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published