![Love Me If You Dare (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/fSgCCh2hQo5Grs95hwQsAy3ZkdU-185x278.jpg)
Mufasa: The Lion King Sinhala Sub
Mufasa: The Lion King Sinhala Subtitles
Mufasa: The Lion King 2024 Sinhala Sub
Mufasa: The Lion King 2024 Sinhala Subtitles
Mufasa: The Lion King (2024) Sinhala Subtitle
මේක ගැන කියනවනම් මීට කලින් Film එකේ තිබ්බ කාලයකට කලින් කාල පරිච්ඡේදයක් තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ සිම්බාගෙ පියා වෙන මුෆාසාගේ කතාව තමයි මේ Film එකේදි අපිට බලාගන්න පුලුවන්කම ලැබෙන්නෙ..
ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරිම Film එක බලන්න කියලා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සජීඩ් උස්මාන්”