![Dhill (2001) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/czukGGA4GYvJYQVFMjP0flvjRft-185x278.jpg)
Mr. Natwarlal Sinhala Sub
Mr. Natwarlal Sinhala Subtitles
Mr. Natwarlal 2024 Sinhala Sub
Mr. Natwarlal 2024 Sinhala Subtitles
Mr. Natwarlal (2024) Sinhala Subtitle
කතාව ගැනත් පොඩ්ඩක් බැලුවොත් මේක ආරම්භවෙන්නේ ශව්රි කියන පොලිස් පරීක්ෂකවරිය අභිරහස් විදියට වෙඩි තියලා මරලා දැමීමත් එක්ක..ඉතින් මේ සිද්ධ්යේ උණුසුම යන්නත් කලින් ඩොක්ටර් ෂෙට්ටප්පා කියන කෙනාවත් හිස කඳෙන් වෙන් කරලා දාලා මරලා දානවා..ඉතින් මේ ගැන හොයන්න භාරවෙන්නේ වැඩ තහනමකට ලක්වෙලා හිටපු ආලෝක් කියන පොලිස් නිළධාරියාට..ඉතින් මේ සිද්ධි වලට කොහොමද අපේ ප්‍රධාන චරිතය වෙන රංගා සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “අංජුල උමේෂ්”