What's happening?

Video Sources 185 Views Report Error

  • Watch trailer
Monkey Man (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Monkey Man (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

One small ember can burn down everything.Apr. 03, 2024Canada121 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

Monkey Man Sinhala Sub
Monkey Man Sinhala Subtitles
Monkey Man 2024 Sinhala Sub
Monkey Man 2024 Sinhala Subtitles
Monkey Man (2024) Sinhala Subtitle

කොහොමද ඉතින් කස්ටියටම, ඔන්න එහෙනම් අද අරගෙන එන්නෙ ටිකක් සුවිශේෂී චිත්‍රපටයකට උපසිරැසි. ඔව් ඒ තමයි ‘ Monkey Man (2024) ‘ චිත්‍රපටය. මේක සුවිශේෂී වෙන්න හේතුවත් මං පැහැදිලි කරන්නම්. Monkey Man (2024) කියන්නෙ ඉංග්‍රීසි චිත්‍රපටයක්, නමුත් මෙතනදී ඒක විශේෂ වෙන්නෙ චිත්‍රපටය පුරාවටම රංගනයෙන් දායක වෙන්නෙ හින්දි නළු නිලි පිරිසක් නිසා. ඒ අතරම ප්‍රධාන භූමිකාවට පණ පොවන්නෙ, ඉන්දියානුවෙක් වුණත් ඇමරිකාවේ Harrow ප්‍රාන්තයේ උපත ලබන සහ මේ වන විට චිත්‍රපට කීපයකින්ම ජනප්‍රියත්වයට ප්‍රාත් වූ Dev Patel විසින්. ඔහු ඉන්දියානුවෙක් වුණත් ඔහු බ්‍රිතාන්‍ය නළුවෙක් වීම ඔබ අපි කවුරුත් දන්න කරුණක් බව අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ. Monkey Man (2024) චිත්‍රපටය සුවිශේෂී වීමට තවත් කරුණක් තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙද මෙහි ප්‍රධාන නළු Dev Patel විසින්. ඒ වගේම මේක මොහු අධ්‍යක්ෂණය කරන ප්‍රථම චිත්‍රපටයද වෙනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “රුක්ෂාන් ඛාන් (රුකා)”

Original title Monkey Man
IMDb Rating 6.9 78,134 votes
TMDb Rating 6.9 913 votes

Similar titles

Viswam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lubber Pandhu (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vijay 69 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Game Changer (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Miss You (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kromoleo: The Haunting (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Greatest of All Time (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Red One (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Baby John (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kraven the Hunter (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Platform 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published