![Kishkindha Kaandam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/rniBYHDRs6e8qMkPr4D4ZE5uMhF-185x278.jpg)
Merry Christmas Sinhala Sub
Merry Christmas Sinhala Subtitles
Merry Christmas 2024 Sinhala Sub
Merry Christmas 2024 Sinhala Subtitles
Merry Christmas (2024) Sinhala Subtitle
මේක thriller/mystrey කාන්ඩයට අයත් ෆිල්ම් එකක් නිසා ගොඩක් අයට ආසාවෙන් වගෙම කුතුහලයෙන් බලන්න පුලුවන් වෙයි..ඉතින් මේ සුපිරිම ෆිල්ම් එකට imdb 7.6 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා..මේකෙ අපි හැමෝම වගෙ දන්න කොලිවුඩ් සුපිරි නලු විජේ සේදුපති වගේම බොලිවුඩ් සුපිරි නිලි කට්‍රිනා කායිෆ් රංගනයෙන් දායක වෙනවා..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉඳුවර නිසල්”