![Maari 2 (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/tThalcNdwf4RLwMis5RMXebtQzI-185x278.jpg)
Master Sinhala Sub
Master Sinhala Subtitles
Master 2021 Sinhala Sub
Master 2021 Sinhala Subtitles
Master (2021) Sinhala Subtitle
IMDb අගය 7.6/10 වනවා.. මාස්ටර් ඉන්දිය රු.බිලියන 1.35ක වියදමක් දරා නිශ්පාදනය කර ඇත. ලෝකය පුරාම විදුලියක් වගේ පැතිරුන මාස්ටර් අවම ඉඩ කඩ යටතේ වුවද තම අනසක පතුරුවා හැරියා. එහිදී දින දෙකක් තුළ $1.4 මිලියන ලැබූ අතර , ආන්ද්‍රා ප්‍රදේශ්වල තෙලුගු බසින් තිරගත වී දින තුනක් තුළ කෝටී 9.25 ක් ලැබුවා. පලමු දින 16 තුළ තමිල්නාඩුවේ තුළ පමණක් කෝටී 130 ක් ඉපයූවා. හින්දි බසින් කෝටී 13ක් ලැබූ අතර තිරගත වී දින 16ක් තුළ කෝටී 220+ අදික ආදායමක් ඉපයීමට සමත් වෙනවා. .
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “පීටර් බාත්ලට්”