What's happening?

Video Sources 118 Views Report Error

  • Watch trailer
Maari (2015) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Maari (2015) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jul. 17, 2015India138 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

Maari Sinhala Sub
Maari Sinhala Subtitles
Maari 2015 Sinhala Sub
Maari 2015 Sinhala Subtitles
Maari (2015) Sinhala Subtitle

2015 වර්ෂයෙව් ජූලි 17 වන දින තිරගත වු මෙම විත්‍රපටය IMDb අගය 6.1/10 ලබා ගෙන ඇත. වෙනදා වගේම සදුන් අයියා අසාගෙන මුල් ටික ලියද්දී තාරක මල්ලී නිකුත් වෙලා තිබ්බ උපසිරැසිය කෙටුවා හැබැයි නිකුත් වෙලා තිබ්බ උපසිරැසිය මුල ඉදන්ම හදන්න වුනා කිසිම ගැලපීමක් නැහැ. අපි සිංහල උපසිරැසි දෙක එක ආරන්චි වෙලාද කොහෙද සේරම වෙනස් කර දැන් එවන්නේ. පම්පෝරිය ඇති පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

මාරි (ධනුෂ්) චෙන්නායිහි පැල්පත් වල හැදිච්ච කෙනෙක්. ඔහු පරෙවියන් හැග දැඩි උනන්දුවක් දක්වන හා පිරිසිදු ආශාවකින් පරෙවියන් ඇති දැඩි කරන අයෙක්. චිත්‍රපටිය ආරම්බයේදීම පොලිස් කොස්තාපල් කෙනෙක් අලුතින් ඒ පාලාතට පත්වෙලා ආපු එස්අයිට නඩුවක් ගැන පැහැදිලි කීමකින් ආරම්බ වෙන්නේ. ඒ අවුරුදු අටකට කලින් සිදුවෙච්ච මිනීමැරුමක් ගැන.මාරි කියන්නේ ඒ පලාගේ ඉන්න මැරයෙක් ඔහු විසින් පරෙවියන්ගෙන් තරගාවලි සිදුකරනවා.ඔහුගේ ප්‍රධාන මාර්ග වෙන්නේ ධාවන තරග සහ කාර්ය සාධනය ඉටු කිරීමට පරෙවියන් යෙදවීම. ඉතින් මම වැඩිය කියන්න යන්නේ නැහැ. චිත්‍රපටියේ නරබමින් රසවින්දනයේ යෙදෙන්න කියලා ආරාධනා කරනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සහ “ සදුන් ධනුෂ්ක ”

Maari (2015) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Maari (2015) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Maari (2015) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Maari (2015) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Maari (2015) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Maari (2015) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title மாரி
IMDb Rating 6.4 5,390 votes
TMDb Rating 6.16 47 votes

Director

Balaji Mohan
Director

Cast

Dhanush isMaari
Maari
Vijay Yesudas isInspector Arjun Kumar
Inspector Arjun Kumar
Robo Shankar isSanikilamai
Sanikilamai
Kaali Venkat isAarumugam
Aarumugam
Mime Gopi is'Bird' Ravi
'Bird' Ravi
Shanmugarajan isVelu Anna
Velu Anna
Sriranjini isSridevi's mother
Sridevi's mother

Similar titles

Silent Bite (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Empuraan (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Daaku Maharaaj (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Alarum (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Start-Up (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Road House (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Good Bad Ugly (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Badland Hunters (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Operation Undead (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published