What's happening?

Video Sources 86 Views Report Error

  • Watch trailer
Lucky Baskhar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Lucky Baskhar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Oct. 30, 2024India148 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Lucky Baskhar Sinhala Sub
Lucky Baskhar Sinhala Subtitles
Lucky Baskhar 2024 Sinhala Sub
Lucky Baskhar 2024 Sinhala Subtitles
Lucky Baskhar (2024) Sinhala Subtitle

බාස්කර් කියන්නේ බොම්බේ වල ජීවත් වෙන අහිංසක කොල්ලෙක්..මෙයාගේ බිරිද තමයි සුමති..බාස්කර් වැඩ කරන්නේ බැංකුවක කැෂියර් කෙනෙක් විදියට..ඉතින් බාස්කර් පවුලේ ප්‍රශ්නත් එක්ක හැම තැනටම ණය වෙලා ඉන්නේ..මෙයා සුමතිගේ පවුල ඉස්සරහ පවා සල්ලි නැති හින්දා ලැජ්ජ වෙනවා..කොච්චර අගහිගකම් තිබ්බත් සුමති හැමවෙලේම බාස්කර්ට හයියක් වෙලා ළගින් ඉන්නවා..ඉතින් දවසක් බැංකුවෙන් මෙයාට උසස්වීමක් දෙනවා කියලා බලාපොරොත්තුවක් දෙනවා..බාස්කර් සුමති එක්ක කියලා ඒ දෙන්නගේ සල්ලි ප්‍රශ්න එතකොට විසදෙයි කියලා සතුටු වෙනවා..ඒත් වෙන්නේ කවුරුත් නොහිතපු දෙයක්..බාස්කර්ට දෙන්න තිබ්බ උසස්වීම වෙන කෙනෙක්ට දෙනවා..

බාස්කර් ඒ ගැන බැංකුවේ ලොක්කගෙන් අහන්න ගියහම බාස්කර්ව එයා හැමෝම ඉස්සරහ හෑල්ලුවට ලක් කරනවා..එදාම බාස්කර්ගේ ස්කූටියත් ණය කාරයෙක් බාස්කර්ට ගමේම මිනිස්සු ඉස්සරහ ලැජ්ජ කරලා අරගෙන යනවා..මෙතනින් පස්සේ බාස්කර් තමාගේ නැති වෙච්ච ගෞරවය ආපහු ගන්න තීරණය කරනවා..ඒකට බාස්කර් ගහන ගේම කොහොමද කියලා බලන්නකෝ එහෙනම්..ඇත්තටම මේ මනුස්සයා තනිකරම මොළ ගෙනාපු නැවක් කියලා ඔයාලට තේරෙයි මේක බලලා ඉවර වුණහම..ඉතින් බාස්කර්ගේ දෛවය විසදෙන විදිහ අන්තිම වෙනකල්ම ඔයාලට එක හුස්මට බලන්න කියලා ආරාධනා කරන ගමන් මම සමු ගන්නවා.

(සිනෙරු  වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉසුරු ලක්මාල්”

Original title లక్కీ భాస్కర్‌
IMDb Rating 8.3 4,999 votes
TMDb Rating 7.5 12 votes

Director

Venky Atluri
Director

Cast

Dulquer Salmaan isBaskhar Kumar
Baskhar Kumar
Meenakshi Chaudhary isSumathi Kumar
Sumathi Kumar
Sai Kumar isCBI Officer Lakshman
CBI Officer Lakshman
Ramki isAnthony
Anthony
Sachin Khedekar isVinod Bhosle
Vinod Bhosle
Tinnu Anand isRajveer Lokhande
Rajveer Lokhande

Similar titles

Rasavathi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Be Happy (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Shaitaan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Maaya Ka Moh (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Don’t Move (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Fighter (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Turbo (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Agni (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
House of Lies (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published