![Vettaiyan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/1q0dAC3OJZVKQcV2dG5sGvdUGqN-185x278.jpg)
Lubber Pandhu Sinhala Sub
Lubber Pandhu Sinhala Subtitles
Lubber Pandhu 2024 Sinhala Sub
Lubber Pandhu 2024 Sinhala Subtitles
Lubber Pandhu (2024) Sinhala Subtitle
මේ වසර කොලිවුඩ් සිනමාවට හොද චිත්‍රපට විශාල ප්‍රමාණයක් ලැබුන වසරක් වෙනවා. ඒ හොද තත්වයේ චිත්‍රපට අතර එක් ස්ථානයල් ලබාගත් චිත්‍රපටයක් තමයි මේ ලප්පර් පන්දු (රබර් පන්දුව) . මෙම චිත්‍රපටය වැටෙන්නේ ක්‍රිඩා නාට්‍යමය ඝණයටයි.
ක්‍රිඩාවේ දකින්නට ලැබෙන එකමුතුව , කණ්ඩායම් හැගීම , ජය පරාජය බෙදා ගැනීම බෙදා ගැනීම නොගැනීම තුලින් ලැබෙන නොලැබෙන දේ අහිමිවන දේවල් ගැන කෙරෙන විග්‍රහයක් තමයි මේ චිත්‍රපටය.මේක ක්‍රිඩාව සම්බන්ධයෙන් චිත්‍රපටයක් වුනත් මේ ක්‍රිඩාව හා පවුල් බැදීමත් ඈදගෙන තියෙනවා. ක්‍රිඩාව පවුල ප්‍රේමය මේ තුනේ එකතුව ලස්සනට සිනමාවට ගෙන ඇවිත් තියෙන විදිය හරිම ලස්සනයි.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සිනෙරු කණ්ඩායම”