What's happening?

Video Sources 291 Views Report Error

  • Watch trailer
Love Reset (2023) Sinhala Subtitles

Love Reset (2023) Sinhala Subtitles

We must recover our memories to say goodbye!Oct. 03, 2023South Korea119 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Love Reset Sinhala Sub
Love Reset Sinhala Subtitles
Love Reset 2023 Sinhala Sub
Love Reset 2023 Sinhala Subtitles
Love Reset (2023) Sinhala Subtitle

නෝ ජන්ග්-යූල් කියන්නේ නීතිඥයෙක් වෙන්න කඩඉම් විභාගයට පාඩම් කරන කොල්ලෙක්. කතාවේ මුලදී පෙන්නනවා මෙයා ටිකක් දුකින් ඉන්නේ මොකද එයා පණවගේ ආදරේ කරන හොන්ග් නාරා අද වෙන පුද්ගලයෙක්ව කසාද බදිනවා. ඉතින් මෙයා අන්තිමට තීරණය කරනවා එයා ආදරේ කරන කෙල්ලව උස්සගෙන හරි එනවා කියලා. මෙයා යන්න හදනකොටම කෙල්ලම එනවා කොල්ලා ගාවට ආයෙනම් එන්න මෙච්චර පරක්කු වෙන්න එපා කියලත් කියාගෙන.

ඔහොම ගිහිල්ලා කෙල්ලගේ තාත්තගේනුත් බොහොම අමාරුවෙන් කැමැත්ත අරගෙන මාර කට්ටක් කාලා මේ දෙන්නා කසාද බදිනවා. ටික කාලයක් ගියාම මේ දෙන්නට දෙන්නා පේන්න බැරුව යනවා ඉතින් මෙයාලා අන්තිමට නවතින්නේ උසාවියේ.දික්කසාදේ අවසන් තීරණයට දිනයකුත් දාගෙන මේ දෙන්නා උසාවියෙන් එළියට එනවා. ඒ දින 30ක කාලසීමාවක්. මෙහෙම පේන්න බැරුව තියාගෙනත් මේ දෙන්නා ආපහු යන්නේ එකම වාහනේකින් රණ්ඩු වේවී ටික දුරක් යනකොට බොහෝම දරුණු රිය අනතුරකට ලක්වෙනවා.සිහිය ලැබෙන්නේ හොස්පිට්ල් එකේදී. ඔතනින් තමයි කතාවේ හොදම හරිය යන්නේ දෙන්නට දෙන්නා නෙවෙයි තමන්ගේ අම්මා තාත්තාවත් කව්ද කියලා දෙන්නටම මතක නෑ. ඔවුන්ගේ මතකේ නැතිවෙලා අනතුර නිසා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉෂාරා ගුණරත්න”

Love Reset (2023) Sinhala Subtitles
Love Reset (2023) Sinhala Subtitles
Love Reset (2023) Sinhala Subtitles
Love Reset (2023) Sinhala Subtitles
Love Reset (2023) Sinhala Subtitles
Love Reset (2023) Sinhala Subtitles
Love Reset (2023) Sinhala Subtitles
Love Reset (2023) Sinhala Subtitles
Love Reset (2023) Sinhala Subtitles
Love Reset (2023) Sinhala Subtitles
Original title 30일
IMDb Rating 6.8 2,007 votes
TMDb Rating 6.617 30 votes

Director

Cast

Kang Ha-neul isNoh Jung-yeol
Noh Jung-yeol
Jung So-min isHong Na-ra
Hong Na-ra
Cho Min-soo isDo Bo-bae
Do Bo-bae
Im Cheol-hyung isHong Jang-goon
Hong Jang-goon
Hwang Se-in isHong Na-mi
Hong Na-mi
Lee Sang-jin isGui-dong
Gui-dong
Kim Sun-young isJung-yeol's Mom
Jung-yeol's Mom
Eom Ji-yoon isYoung-ji
Young-ji

Similar titles

Nosferatu (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mission: Possible (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kromoleo: The Haunting (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bonhoeffer: Pastor. Spy. Assassin (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kraven the Hunter (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vallavan Vaguthathada (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Babygirl (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vaazhai (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hisaab Barabar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published