What's happening?

Video Sources 29 Views Report Error

  • Watch trailer
Last Breath (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Last Breath (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Make every breath count.Feb. 27, 2025USA93 Min.PG-13
Your rating: 0
6 1 vote

Synopsis

Last Breath Sinhala Sub
Last Breath Sinhala Subtitles
Last Breath 2025 Sinhala Sub
Last Breath 2025 Sinhala Subtitles
Last Breath (2025) Sinhala Subtitle

චිත්‍රපටයට පාදක වෙලා තියන කතාව ගැන කිව්වොත් එහෙම මම මුලින්ම කිව්වා වගේම මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි නිර්මාණය වෙන්නේ..ඒ සිදුවීම තමයි 2012 අවුරුද්දෙදි Saturation Diver කෙනෙක් විදියට කටයුතු කරපු Chris Lemons කියන පුද්ගලයා මුහුණ දුන්න බිහිසුණු අනතුර..ඉතින් මම කලින් සඳහන් කරපු Saturation Diver කෙනෙක් කියන්නේ ගැඹුරු මුහුදු පතුලේ තියන තෙල්,ගෑස් වගේ දේවල් ප්‍රවාහනය කරන නළ පද්ධති අලුත් වැඩියා කිරීම්.. තව මුහුදුබත් වුණු නෞකා වල ගලවා ගැනීම් වගේ දේවල් කරන කිමිදුම්කාරුවෙක්..මේ අය ගොඩක් ගැඹුරු මුහුදේ තමයි මේ රැකියාව සිද්ධ කරන්නේ..ඒ වගේම මේක ලෝකේ තියන භායනකම රැකියා වලිනුත් එකක්.. ඉතින් මේ චිත්‍රප⁣ටයේ කතාව වෙන්නේ ප්‍රධාන චරිතය වෙන ක්‍රිස් ලෙමන්ස් ඩේව් සහ ඩන්කන් කියන තමන්ගේ සඟයෝ දෙන්නත් එක්ක මම ඉහත කිව්වා වගේ මැනිෆෝල්ඩ් එකක අලුත් වැඩියාවකට ගැඹුරු මුහුදට යනවා..(මැනිෆෝල්ඩ් එකක් කියන්නේ කලින් කිව්වා වගේ තෙල් හෝ ගෑස් ප්‍රවාහනය කරන නළ පද්ධතියක්) ඉතින් මේ වැඩේට මුහුදු පතුළට යන්න භාවිත කරන යන්ත්‍රයට බෙල් එකක් කියලා තමයි කියන්නේ..ඒක සාමාන්‍ය සීනුවක වගේ හැඩයක් ගන්න කුටියක් වගේ දෙයක්..මේක ඇතුලේ ඉදන් මුහුදු පතුළට ටික දුරක් ගිහින් තමයි මේකෙන් පිට වෙලා ගැඹුරු මුහුදට කිමිදෙන්නේ.. ඉතින් මෙහෙම පිටත් වුණ දවස කවුරුත් නොසිතූ විදියට ක්‍රිස් ලෙමන්ස්ගේ වායු කේබල් එක කැඩිලා එයාට ලොකු අනතුරක් වෙනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “අංජුල උමේෂ්”

Original title Last Breath
IMDb Rating 6.9 3,428 votes
TMDb Rating 6.2 53 votes

Director

Cast

Woody Harrelson isDuncan Allcock
Duncan Allcock
Simu Liu isDavid Yuasa
David Yuasa
Finn Cole isChris Lemons
Chris Lemons
Cliff Curtis isAndre Jenson (Captain)
Andre Jenson (Captain)
Mark Bonnar isCraig (Dive Supervisor)
Craig (Dive Supervisor)
MyAnna Buring isHanna (1st Officer)
Hanna (1st Officer)
Connor Reed isAndrew (Rov Pilot)
Andrew (Rov Pilot)
Nick Biadon isStuart (B Team)
Stuart (B Team)

Similar titles

Dirty Money (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Schlitter: Evil in the Woods (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Abigail (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Border (1997) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dead Sea (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Jester (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Greatest of All Time (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Agni (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lucky Baskhar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Samadhana Pusthakam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dance of Death (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published