![Buddy (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/4kBQXF9Yxkqje4Ss43vHDwqDHtu-185x278.jpg)
Kung Fu Panda 4 Sinhala Sub
Kung Fu Panda 4 Sinhala Subtitles
Kung Fu Panda 4 2024 Sinhala Sub
Kung Fu Panda 4 2024 Sinhala Subtitles
Kung Fu Panda 4 (2024) Sinhala Subtitle
සුබ දවසක් හැමෝටම..
ඔන්න අද මම අරගෙන ආවේ ගොඩ දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු Kung Fu Panda 4 (2024) චිත්‍රපටය..ඉතින් කලින්ම කැම් පිටපතට උපසිරැසිය කරලා තියාගත්ත නිසා තමයි මේ විදියට ඉක්මනින්ම උපසිරැසි අරගෙන එන්න පුලුවන් වුණේ..
ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mike Mitchell විසින්..Mike Mitchell කියන්නේ Alvin and the Chipmunks: Chipwrecked (2011), Trolls (2016) වගේ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරපු අධ්යක්ෂකවරයෙක්..ඒ වගේම තිර පිටපත පුරුදු විදියටම Jonathan Aibel සහ Glenn Berger ගේ වුණත් මේ පාර Kung Fu Panda 4 චිත්‍රපටයේ තිර පිටපත නිර්මාණයට Darren Lemke අලුතින් එකතු වෙලා තියනවා..නිෂ්පාදනය සුපුරුදු පරිදි DreamWorks Animation ආයතනය විසින්ම සිදුකරලා තියනවා..ඉතින් ඇමරිකන් ඩොලර් මිලියන 85ක වියදමකින් නිර්මාණය වුණ මේ චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 376.8 ක අදායමක් ලබාගන්න සමත් වෙලා තියනවා..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 6.4/10 ක අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 72%ක අගයකුත් ගූගල් පරිශීලක මනාප 84%කුත් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “අංජුල උමේෂ්”