![Start-Up (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/1t0xyMPry61yQfdyb7hxxoHvL6a-185x278.jpg)
Kraven the Hunter Sinhala Sub
Kraven the Hunter Sinhala Subtitles
Kraven the Hunter 2024 Sinhala Sub
Kraven the Hunter 2024 Sinhala Subtitles
Kraven the Hunter (2024) Sinhala Subtitle
කට්ටියටම ආයුබෝවන් කියන ගමන් අද මන් අරගෙන ආවේ කටියම බලන්න ඉන්න ෆිල්ම් එකක්. මේක ඇමරිකානු සුපිරි වීර ගණයට වැටෙන ෆිල්ම් එකක් . මිලියන 130 වියදන් කරලා තමයි මේ ෆිල්ම් එක නිස්පාදනය කලේ, 2024 වර්ෂයේ නිකුත් වුනු මේ ෆිල්ම් එක imdb 5.4 ලබාගන්න සමත් වෙලා තියෙනවා. වැඩි විස්තර ඕනේ නැහැ නේ එහෙනම් ෆිල්ම් එක බලන්න
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සජීඩ් උස්මාන්”