What's happening?

Kalvan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Kalvan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Apr. 04, 2024India142 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Kalvan Sinhala Sub
Kalvan Sinhala Subtitles
Kalvan 2024 Sinhala Sub
Kalvan 2024 Sinhala Subtitles
Kalvan (2024) Sinhala Subtitle

කතාව පැත්තට ගියොත්,

කෙම්බරාජු එහෙමත් නැත්තම් කෙම්බා කියන්නෙ කාත් කවුරුත් නැතුව අනාථයෙක් වගේ හැදුන කොල්ලෙක්..කෙම්බරාජුගේ හීනේ තමයි වන සංරක්ෂණ නිලධාරියෙක් වෙන එක.. ඒක නිකන් කරන්න බෑ.. වැඩේට ලක්ෂ දෙකක්‌ ඕන වෙනවා.. එතකොට කෙම්බරාජු එක්ක මෙයාගේ යාලුවත් ඉන්නවා, එයත් අනාථයෙක්..කෙටියෙන්ම කියනවා නම් මේ දෙන්නා හොරු.. හොරු කියන්නෙ බැංකු අනම් මනම් කඩන කම්බ හොරු නෙවෙයි.. ඔය ගමේ ගේකට දෙහෙකට පැනල රුපියල් 100ක්‌ 200ක්‌ යකඩ, පිත්තල බඩුවක් එහෙම උස්සන පොඩි හොරු.. මෙයාල හොරු කියලා ගමම දන්නවා ඒ නිසා හැමසැරේම මාට්ටුත් වෙනවා..

ගම්මු දන්න නිසා මේ ගමේ හොරකම් කරන්න බැරි නිසා කෙම්බා එයාගේ යාලුවත් එක්ක වෙන ගමක හොරකමේ යනව.. එහෙදි හොරකම් කරන්න යන ගේකදී කෙල්ලෙක් මෙයාලව පොලිසියට අල්ලලා දෙනවා.. වැඩේ කියන්නෙ කොල්ලට මේ කෙල්ල ගැන හිතක් පහල වෙනවනේ.. කෙල්ල තමයි “බාලාමනී”.. එයා නර්සින් ඉගෙනගන්න ගමන් ඉන්නේ.. බාලා දවසක් කෑම්ප් එකකට වැඩිහිටි නිවාසෙකට යනව.. අපේ කෙම්බරාජුත් මේ කෙල්ල පස්සෙන් එහෙට ගිහින් එහෙ වැඩක් පලක් කරගෙන ඉද්දි, මෙතනදී බාලාමානී එක සීයා කෙනෙක් එක්ක වැඩියෙන් හිතවත් වෙනවා.. කෙම්බරාජුට හිතෙනවා ඒ කාත් කවුරුත් නැති සීයව නීතිය මාර්ගයෙන් එයාගේ භාරකාරිත්වයට අරගෙන බලා කියාගන්න.. ඉතින් මෙයා ඔට්ටු වෙලා ඒකත් කරනවා.. යාළුවා හිතන්නේ මෙයා සීයව බලාකියාගන්න ගත්තේ කෙල්ලව සෙට් කරගන්න ඕන නිසා කියලා.. ඒක යාළුවා ඇහුවම කෙම්බා කියනවා,අලියෙක් ගහලා කෙනෙක් මැරුනොත් ඒ පවුලෙ ඉතුරුවෙලා ඉන්න අනික් නෑදෑයන්ට රජයෙන් රුපියල් ලක්ෂ 4ක වන්දියක් දෙනවා කියලා..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”

Original title கள்வன்
IMDb Rating 5.7 967 votes

Similar titles

Dominion of Darkness (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dance of Death (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Spellbound (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dreadful Chapters (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Be Happy (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bedurulanka 2012 (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aavesham (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Devils Stay (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Shaitaan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vicky Vidya Ka Woh Wala Video (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mandira (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published