![Family (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/9oCMBR9unhw5q7O6lveY6pBS9oR-185x278.jpg)
Kaam Chalu Hai Sinhala Sub
Kaam Chalu Hai Sinhala Subtitles
Kaam Chalu Hai 2024 Sinhala Sub
Kaam Chalu Hai 2024 Sinhala Subtitles
Kaam Chalu Hai (2024) Sinhala Subtitle
IMDB දර්ශකයේ 9.8ක වගේ ඉතාමත් ඉහල අගයක් ලබාගෙන තියෙනවා..
ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් අපිට බලාගන්න පුලුවන් වෙන්නෙ හරිම ආදරයෙන් ජීවත් වෙන පුංචි පවුලක් තියෙනවා මේකෙ දුවයි තාත්තයි අම්මයි තමයි ඉන්නෙ..තාත්තට ඕන දුව ක්‍රිකට් ක්‍රීඩිකාවක් කරන්න..එතකොට අම්මටනම් ඕන හොදට උගන්වන්න..ඉතින් දවසක් මේ දෙන්නගෙම බලාපොරොත්තු සුනු විසුනු කරගෙන දුවට අනතුරක් සිද්ද වෙනවා…ඉතින් ඒකෙන් පස්සෙ මොකද වෙන්නෙ කියලා දැනගනන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉඳුවර නිසල්”