![Pechi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/6Pla6xHgD0kep7S9z6KfXzi6B4l-185x278.jpg)
Joker: Folie à Deux Sinhala Sub
Joker: Folie à Deux Sinhala Subtitles
Joker: Folie à Deux 2024 Sinhala Sub
Joker: Folie à Deux 2024 Sinhala Subtitles
Joker: Folie à Deux (2024) Sinhala Subtitle
මිනීමරු කවටයෙකු
සිටී සිර ගෙයක් තුල
මුණ ගැසෙන්නේ ඔහුට
අහඹු ලෙස
සංසාර ප්‍රේමය
ඇගේ රූ සිරි මෙන්ම
කටහඬේ මිහිරි බව
ඇති නොකරයි ද
ප්‍රේමය
රළු හදවතක් තුළ වුවද
ඔහුට දඬුවම් දෙන්න
නඩු ඇසෙන උසාවිය
දනීවි ද නොදනී ද
සිර කල නොහැකි බව
ඔවුන්ගේ ප්‍රේමය
තීන්දුව ලැබෙන දින
සිදුවන විනාශය
ඉඩ ලබාදෙයි ඔහුට
ඇයට ලං වෙන්න
සිර කුටියෙන් එපිට
නොසිතු ලෙස නිම වන
ඔහුගේ දිවිය
නගාවිද කඳුලක්
දරු ගැබක් දරා සිටි
ඇගේ දෑස තුළ…
පද රචනය – චාමිකර විදානගේ (චාමි)
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “යුරාන් ධනුක,චාමිකර විදානගේ”