![Nidarr (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/4lAhOgUZgUzFvwYCbEvXw0v8GbN-185x278.jpg)
Jigarthanda DoubleX Sinhala Sub
Jigarthanda DoubleX Sinhala Subtitles
Jigarthanda DoubleX 2023 Sinhala Sub
Jigarthanda DoubleX 2023 Sinhala Subtitles
Jigarthanda DoubleX (2023) Sinhala Subtitle
8.2 /10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Action/ Comedy කාණ්ඩයට අයත් දමිළ චිත්‍රපටයක්. Raghava Lawrence හා Sj Suriya මේ චිත්‍රපටයේ දැවැන්ත ප්‍රබල චරිත ද්විත්වයක් නිරූපනය කරන අතර මීට අමතරව සෙසු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Karthik Subbaraj විසින්. විශේෂම දේ තමයි මේ ඉහත කී ත්‍රිත්වයම රජිනිගේ ඉහළ පෙලේ රසිකයන් වීම.
කතාව ගැන කිව්වොත් මේක 2014 වසරේ නිකුත් වූ Jigarthanda සිනමා පටයේ Sequel එකක්.. හැබැයි ඒ කතාවයි මේ කතාවයි එකට සසඳන්න යන්න එපා.. කතා දෙක හාත්පසින්ම වෙනස් මොකද මේක Double X වෙන නිසා.. අල්ලියාස් සීසර්… මදුරෛයි වල ප්‍රබල චරිතයක්… නැත්තම් මැරයෙක් කිව්වත් හරි.. මේ මැරයට මුණගැහෙන එක පොලිස් සිහිනයක් ඇති තව අයෙක්.. ඒ මැදට එන දේශපාලන අරගලය.. මේක හොරා – පොලිස් ගැටලුමක්ද…? නෑ මේක සිනමාව හා යථාර්ථය අතර ගැටුමක්.. මේ ගැටුම මම කියනවාට වඩා ඔයාලම නරඹලා තේරුම් අරං රසවිදින්න
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “NAME”