![Venom (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/2uNW4WbgBXL25BAbXGLnLqX71Sw-185x278.jpg)
In the Land of Saints and Sinners Sinhala Sub
In the Land of Saints and Sinners Sinhala Subtitles
In the Land of Saints and Sinners 2023 Sinhala Sub
In the Land of Saints and Sinners 2023 Sinhala Subtitles
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitle
IMDB Rating 6.1 කුයි, Rotten tomatoes අගය 60 කුත් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..
කතාව ගැන කියනවා නම් තමන්ගේ අඳුරු අතීතය හංගගෙන ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු ඝාතක ෆින්බාර් මර්ෆි, රටේ අනික් ප්‍රදේශ අල්ලාගන්න දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් ඈත් වෙලා වෙරළබඩ අයර්ලන්ත නගරයක නිහඬ ජීවිතයක් ගත කරනවා. මේකේ ෆින්බාර් විදිහට රඟපාන්නේ Taken (2008) , Retribution (2023), Nonstop (2014) වගේ සුපිරිම ෆිල්ම් ගොඩක ප්‍රධාන චරිතේ රඟපාපු Liam Neeson කියන දක්ෂ නළුවා..
තර්ජනාත්මක ත්‍රස්තවාදියොන් ඟෙන් එකෙක් පුංචි ගැහැණු ළමයෙක් අපයෝජනය කරලා තියෙනවා කියලා ෆින්බාර් ඉක්මනට හොයාගන්නවා.
ගොඩක් දරුණු මේ සෙල්ලම කොහෙන් නතර වෙයිද, පුංචි කෙල්ලට මොනවා වෙයි ද, ෆින්බාර් ගේ අවසානය මොන වගේ වෙයිද කියන හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා..ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා..ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක්..ආයෙමත් හමුවෙමු..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “තාරක ලහිරු මධුශාන්”