What's happening?

Video Sources 74 Views Report Error

  • Watch trailer
Immortal Demon Slayer (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Immortal Demon Slayer (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jul. 13, 2017China130 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Immortal Demon Slayer Sinhala Sub
Immortal Demon Slayer Sinhala Subtitles

සන් වුකොංග් කියන්නෙ චීනයේ ඉතාමත් ජනප්‍රිය පුරාවෘත්තයක්. Action , Fantasy ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 ජූලි 14 වෙනිද. පැය දෙකයි විනාඩි හයක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDB 5.6 ක අගයක් ලබා ගෙන තිබෙනව. Chi-Kin Kwok තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Full Strike (2015), As the Light Goes Out (2014), Journey to the West (2013), Frozen (2010) කියන ෆිල්මුත් මෙයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේ ෆිලුමෙ ප්‍රධාන චරිතෙට (වුකොංග්ට) පණ පොවන්නෙ Eddie Peng. මෙයා The Great Wall (2016) ෆිල්ම් එකේ කමාන්ඩර් වූ ට රගපානව. Cold War II (2016), Cold War (2012), Call of Heroes (2016), Our Time Will Come (2017) කියන ෆිල්ම් වලට වගේම ෆිල්ම් හතලිහකට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් මේකෙ වුකොංග්ගෙ කෙල්ල වන අසා විදිහට රගපාන්නෙ Ni Ni, The Warriors Gate (2016) බලපු අයටනම් මෙයාව මතක ඇති. අතීතයෙන් ආපු සූ ලින් කුමාරිකාවට තමයි මෙයා ඒ ෆිලුමෙ රඟපෑවෙ. Suddenly Seventeen (2016), Back in Time (2014) කියන ෆිල්ම් වලටත් තවත් ෆිල්ම් කිහිපයකටත් මෙයා රංගනයෙන් දායක වෙලා තියෙනව.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සචින් දිල්හාර”

Immortal Demon Slayer (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Immortal Demon Slayer (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Immortal Demon Slayer (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title 悟空傳
IMDb Rating 5.9 2,028 votes
TMDb Rating 7.6 183 votes

Director

Derek Kwok
Director

Cast

Eddie Peng isSun Wu Kong
Sun Wu Kong
Shawn Yue isErlang Shen
Erlang Shen
Ni Ni isAh Zi
Ah Zi
Ou Hao isTian Peng
Tian Peng
Qiao Shan isJuan Lian
Juan Lian
Yang Di isJu Ling
Ju Ling
Quentin Zhang isWhite Robe Immortal
White Robe Immortal

Similar titles

Werewolves (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Chief of Station (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mahaveeryar (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Thandel (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Man with No Past (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Weapon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kuruvi (2008) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Marco (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Game Changer (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Red One (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published