![Deadpool & Wolverine (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/8cdWjvZQUExUUTzyp4t6EDMubfO-185x278.jpg)
IF Sinhala Sub
IF Sinhala Subtitles
IF 2024 Sinhala Sub
IF 2024 Sinhala Subtitles
IF (2024) Sinhala Subtitle
චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ අම්මා අහිමි වෙන පුංචි ගෑණු ළමයෙක් ආයෙමත් පොඩි කාලේ අම්මත් එක්ක ජීවත්වුණ ආච්චිගේ ගෙදරට එනවා. ඒත් තවත් අවසනාවකට. මොකද දැන් බීගේ තාත්තත් සැත්කමකට රෝහල්ගත කරලා. ඔහොම ඉන්නකොට බී දකිනවා අමුතු කට්ටියක් උඩ තට්ටුවේ ඉන්නවා කියලා. ඊටපස්සේ බී අවධානයෙන් ඉන්න පටන්ගන්නවා. එතනින් එහාට තමයි කතාව පටන්ගන්නේ. ඉතින් මීට වඩා කතාව ඉස්සරහට කියලා ඔයාලගේ රසවින්දනයට බාධාවක් කරන්න මම කැමති නෑ. ඒ නිසා ඔයාලම චිත්‍රපටිය බලන්න.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුපුන් සදීප”