![Srikanth (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/nkWF1jIMQqWZSShNTAdBUqrdFsZ-185x278.jpg)
I Saw the TV Glow Sinhala Sub
I Saw the TV Glow Sinhala Subtitles
I Saw the TV Glow 2024 Sinhala Sub
I Saw the TV Glow 2024 Sinhala Subtitles
I Saw the TV Glow (2024) Sinhala Subtitle
චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ ඕවන් කියලා පිරිමි ළමයෙක් වටා. රෑ විකාශනය වෙන අත්බූත වැඩසටහනක් බලන ඕවන් යථාර්තය සහ වැඩසටහනේ ලෝකය අතර අතරමං වෙන නැත්නම් ඇත්ත මොකක්ද කියලා අදුනගන්න බැරිවෙන තත්වෙකටා එනවා. ඇත්තටම බලන් ඉද්දි අමුතු බවක් දැනෙන අපි වැඩිය දැකලා නැති ජාතියේ චිත්‍රපටයක්.
A24ලගේ නිර්මාණයක් නිසා සමහර අයට හොඳවෙයි කියලා හිතනවා. සිද්ධිදාමය දනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුපුන් සදීප”